• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විශ්‍රාමිකයන්ගේ 15% පොළිය 7% දක්වා කපලා ආණ්ඩුවේ “රැවටිල්ල” ගැන සජිත්ගෙන් දැඩි විවේචනයක්

"වැඩිහිටියන් අසරණයි, රජය වහා මැදිහත් විය යුතුයි" සැදෑ සමය ගත කරන පිරිස දැඩි අසහනයට

6 February 2026
in දේශීය, පුවත්
විශ්‍රාමිකයන්ගේ 15% පොළිය 7% දක්වා කපලා ආණ්ඩුවේ “රැවටිල්ල” ගැන සජිත්ගෙන් දැඩි විවේචනයක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
විශ්‍රාමිකයන් සඳහා මෙතෙක් පැවති 15%ක විශේෂිත බැංකු පොළී අනුපාතය වත්මන් රජය විසින් 7% දක්වා අඩු කිරීම හරහා මෙරට වැඩිහිටි පරපුර දැවැන්ත ආර්ථික අර්බුදයකට ඇද දමා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (06) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය. වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා අවධාරණය කළේ වැඩිහිටි පරපුර සුරක්ෂිත කරන බවට පොරොන්දු වී බලයට පත් රජය දැන් සිදුකරන්නේ පැය 24 පුරාම බොරුව සහ රැවටිල්ල රජ කරවන පාලනයක් බවයි.
එදා රුපියල් ලක්ෂ 15ක තැන්පතුවකට ලැබුණු 15%ක පොලී ආදායම අද 7% දක්වා පහත වැටීම නිසා ලක්ෂ සංඛ්‍යාත විශ්‍රාමිකයන් පිරිසක් සිය ජීවනෝපාය සපයා ගත නොහැකිව අසරණ වී ඇති බව පෙන්වා දුන් සජිත් ප්‍රේමදාස මහතා, රජයේ මෙම අසාර්ථක පාලනය නිසා ජීවිතයේ සැදෑ සමය ගත කරන ජනතාවගේ ජීවන තත්ත්වය බිඳ වැටී ඇති බැවින් මේ පිළිබඳව වහාම අවධානය යොමු කර සහනයක් ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටියේය.
Post Views: 4
Previous Post

වෛද්‍යවරුන්ගෙන් රජයට රතු එළියක් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තීව්‍ර කිරීමට තීරණයක්

Next Post

රුසියානු බුද්ධි අංශයේ නියෝජ්‍ය ප්‍රධානියාට මොස්කව්හිදී වෙඩි ප්‍රහාරයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

“නාමල්ගේ නම කියනකොට මාලිමාවේ අයට චූ යනවා” – අර්චුනාගෙන් සැර ප්‍රතිචාරයක්

“නාමල්ගේ නම කියනකොට මාලිමාවේ අයට චූ යනවා” – අර්චුනාගෙන් සැර ප්‍රතිචාරයක්

6 February 2026
“ලේකම් මණ්ඩලයේ අයත් පරිස්සමෙන් ඉන්න” – මන්ත්‍රී නලින් බණ්ඩාර

ඕලුගලගේ හදිසි අසනීප තත්ත්වය නිසා  වලාන දූෂණ මර්දන ඒකකයේ  වැඩබලන්න කේ.සී. ආරියවංශ

ඉස්ලාමාබාද් ෂියා පල්ලියකට  මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

“නාමල්ගේ නම කියනකොට මාලිමාවේ අයට චූ යනවා” – අර්චුනාගෙන් සැර ප්‍රතිචාරයක්

“නාමල්ගේ නම කියනකොට මාලිමාවේ අයට චූ යනවා” – අර්චුනාගෙන් සැර ප්‍රතිචාරයක්

6 February 2026
“ලේකම් මණ්ඩලයේ අයත් පරිස්සමෙන් ඉන්න” – මන්ත්‍රී නලින් බණ්ඩාර

“ලේකම් මණ්ඩලයේ අයත් පරිස්සමෙන් ඉන්න” – මන්ත්‍රී නලින් බණ්ඩාර

6 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved