• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රවී – අර්ජුන් අල්ලස් නඩුවේ විභාගය පෙබරවාරි 14 දක්වා කල් යයි මහාධිකරණය හමුවේ අද සාක්ෂි සටහන් කර ගැනීම සිදු කෙරේ

නිවාස සංකීර්ණයක පදිංචි වීම සම්බන්ධ නඩුවේ තීරණාත්මක දින

6 February 2026
in දේශීය, පුවත්
රවී – අර්ජුන් අල්ලස් නඩුවේ විභාගය පෙබරවාරි 14 දක්වා කල් යයි මහාධිකරණය හමුවේ අද සාක්ෂි සටහන් කර ගැනීම සිදු කෙරේ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණායක සහ පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් යන අයට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කර ඇති නඩුව වැඩිදුර විභාගය සඳහා පෙබරවාරි 14 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (06) නියෝග කළේය. කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් හමුවේ අද මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ලේ සාක්ෂි සටහන් කර ගැනීම සිදු කෙරුණු අතර ඉන් අනතුරුව වැඩිදුර විභාගය ලබන 14 වැනිදාට නියම විය.
2016 වසරේදී මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී අර්ජුන් ඇලෝසියස්ට අයත් සමාගමක් නමට ලබාගෙන තිබූ “මොනාර්ක් නිවාස සංකීර්ණයේ” නිවසක පදිංචිව සිටීමෙන් අල්ලස් පනත උල්ලංඝනය කළ බවට රවී කරුණායක මහතාටත්, ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අර්ජුන් ඇලෝසියස් මහතාටත් එරෙහිව මෙම නඩුව පවරා ඇත.
Post Views: 3
Previous Post

ගුරු සේවයට උපාධිධාරීන් බඳවා ගැනීමේ විශේෂ නිවේදනයක් අයදුම්පත් කැඳවීම ඇරඹෙයි – ගැසට් නිවේදන නිකුත් කෙරේ

Next Post

හදිසි නීතියට විරුද්ධ වීමට සජබ තීරණය කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

“නාමල්ගේ නම කියනකොට මාලිමාවේ අයට චූ යනවා” – අර්චුනාගෙන් සැර ප්‍රතිචාරයක්

“නාමල්ගේ නම කියනකොට මාලිමාවේ අයට චූ යනවා” – අර්චුනාගෙන් සැර ප්‍රතිචාරයක්

6 February 2026
“ලේකම් මණ්ඩලයේ අයත් පරිස්සමෙන් ඉන්න” – මන්ත්‍රී නලින් බණ්ඩාර

ඕලුගලගේ හදිසි අසනීප තත්ත්වය නිසා  වලාන දූෂණ මර්දන ඒකකයේ  වැඩබලන්න කේ.සී. ආරියවංශ

ඉස්ලාමාබාද් ෂියා පල්ලියකට  මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

“නාමල්ගේ නම කියනකොට මාලිමාවේ අයට චූ යනවා” – අර්චුනාගෙන් සැර ප්‍රතිචාරයක්

“නාමල්ගේ නම කියනකොට මාලිමාවේ අයට චූ යනවා” – අර්චුනාගෙන් සැර ප්‍රතිචාරයක්

6 February 2026
“ලේකම් මණ්ඩලයේ අයත් පරිස්සමෙන් ඉන්න” – මන්ත්‍රී නලින් බණ්ඩාර

“ලේකම් මණ්ඩලයේ අයත් පරිස්සමෙන් ඉන්න” – මන්ත්‍රී නලින් බණ්ඩාර

6 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved