• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මොරටුවේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් සැකකරු ඕස්ට්‍රේලියාවේ දේවින්දගේ ගෝලයෙක්

7 February 2026
in දේශීය, පුවත්
මොරටුවේදී හෙරොයින් සමඟ  අත්අඩංගුවට ගත් සැකකරු  ඕස්ට්‍රේලියාවේ දේවින්දගේ ගෝලයෙක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මොරටුව, අඟුලාන ප්‍රදේශයේදී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 යි මිලිග්‍රෑම් 850 ක් සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගත් 26 හැවිරිදි සැකකරු, ඕස්ට්‍රේලියාවේ සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ‘දේවින්ද’ නමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු බවට තොරතුරු අනාවරණය වී තිබේ. මොරටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් පසුගිය 04 වනදා රාත්‍රියේ සිදුකළ මෙම වැටලීමේදී අත්අඩංගුවට පත් වූයේ ලුනාව, ධීවර නිවාස ප්‍රදේශයේ පදිංචි වීරහැන්නැදිගේ ලසේන් අනුරුද්ධික ප්‍රනාන්දු නමැති අයෙකි.
සැකකරු මීට පෙරද මොරටුව අධිකරණයේ පවතින නඩු දෙකකට අදාළව වරෙන්තු ලබා සිටි අයෙකු බව පොලිස් වාර්තාවල සඳහන් වේ. මොහුට එරෙහිව 2022 අංක 41 දරන විෂ වර්ග, අබින් හා අන්තරාදායක ඖෂධ වර්ග පනත යටතේ නඩු පවරා ඇති අතර, අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. විදේශගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ මොහු පවත්වා ඇති සබඳතා පිළිබඳව මොරටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
Post Views: 1
Previous Post

මහරගම නගර සභාව උණුසුම් වෙයි

Next Post

ලාෆ්ස් ගෑස් මිල ඉහළට: 12.5kg සිලින්ඩරයක නව මිල රු. 4,330 ක්

Editor TTV News

Editor TTV News

Next Post
ලාෆ්ස් ගෑස් මිල  ඉහළට: 12.5kg සිලින්ඩරයක නව මිල රු. 4,330 ක්

ලාෆ්ස් ගෑස් මිල ඉහළට: 12.5kg සිලින්ඩරයක නව මිල රු. 4,330 ක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
යූටියුබ් වාර්ෂික ආදායම රු. කෝටි දහ අට ලක්ෂය ඉක්මවයි

යූටියුබ් වාර්ෂික ආදායම රු. කෝටි දහ අට ලක්ෂය ඉක්මවයි

7 February 2026

නව ජාතික ප්‍රතිපත්තිය එනතෙක් බර ඛනිජ කැණීම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි

7 February 2026
විපක්ෂයේ ඇතැමුන්ගේ  එකම සටන් පාඨය  ජාතිවාදයයි  – ජනාපති කියයි

විපක්ෂයේ ඇතැමුන්ගේ එකම සටන් පාඨය ජාතිවාදයයි – ජනාපති කියයි

7 February 2026
ප්‍රභාකරන්ගේ මහගෙදර පිළිසකර කිරීමට  රජය ගත් තීරණයට විපක්ෂයේ විරෝධය

ප්‍රභාකරන්ගේ මහගෙදර පිළිසකර කිරීමට රජය ගත් තීරණයට විපක්ෂයේ විරෝධය

7 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යූටියුබ් වාර්ෂික ආදායම රු. කෝටි දහ අට ලක්ෂය ඉක්මවයි

යූටියුබ් වාර්ෂික ආදායම රු. කෝටි දහ අට ලක්ෂය ඉක්මවයි

7 February 2026

නව ජාතික ප්‍රතිපත්තිය එනතෙක් බර ඛනිජ කැණීම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි

7 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved