• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගුවන් හමුදා සිහිනය බවුසරයට බිලිවෙයි: බණ ගෙදර යන්න ආ ගමන මළ ගෙයක් වූ හැටි

7 February 2026
in දේශීය, පුවත්
ගුවන් හමුදා සිහිනය බවුසරයට බිලිවෙයි:  බණ ගෙදර යන්න ආ ගමන මළ ගෙයක් වූ හැටි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දින ගණනාවක් ඇඟිලි ගැන ගැන බලා සිටි ධර්ම දේශනය ශ්‍රවණය කිරීමට ගිය ගමන මාරකයක් වී අවසන් ගමන් ගිය 20 හැවිරිදි ක්‍රිෂානි නවින්ද්‍යා කුමාරිගේ දේහය පසුගියදා මිහිදන් කෙරුණේ මුළු අයගමම කඳුළින් නහවමිනි. ගුවන් හමුදාවට බැඳී රටට සේවය කිරීමටත්, කුරුඳු තළන පියාට සහ දළු නෙළන මවට ශක්තියක් වීමටත් ඇය මැවූ සිහින සියල්ල කිරිඇල්ලේදී සිදුවූ මාරක රිය අනතුරින් සුණු විසුණු වී ගියේය.
පවුලේ “දෙවෙනි” දියණිය වූ ක්‍රිෂානි, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පවුලේත්, ගමේත් ශක්තිය වූ බව ඇගේ ඥාති සොයුරිය වන තුෂානි හඬමින් පවසන්නීය. ගෑනු ළමයෙකු වුවද ඕනෑම අභියෝගයකට නිර්භීතව මුහුණ දුන්, සතුන්ට පවා දයානුකම්පාව දැක්වූ ඇය බාලදක්ෂ කණ්ඩායමේ සහ දහම් පාසලේ ද කැපී පෙනෙන චරිතයක් විය. අනතුර සිදුවූ දින තමා පදිංචිව සිටි අයගම සිට ඉංගිරිය දක්වා ගිය එම අවසන් ගමනට පෙර ඇය දැක්වූ උනන්දුව සිහිපත් කරමින් ඥාතීන් පවසන්නේ, දෛවය මෙතරම් කුරිරු වනු ඇතැයි තමන් සිහිනයකින්වත් නොසිතූ බවයි.
අනතුරින් බරපතළ තුවාල ලබා රෝහල්ගතව සිටි ඥාතීන්ගේ තත්ත්වය ක්‍රමයෙන් යහපත් අතට හැරෙමින් පවතින නමුත්, පවුලේ සිනහව වූ “දෙවෙනි” ගේ අඩුව කිසිදා පිරවිය නොහැකි බව සියල්ලෝම පවසති. රියදුරෙකුගේ එක් තත්පරයක අතපසුවීමකින් හෝ නොසැලකිල්ලකින් තවත් දියණියකගේ ලස්සන අනාගතයක් මග මරුවාට බිලි වූයේ මුළු රටටම රිය අනතුරු පිළිබඳ දැඩි අනතුරු ඇඟවීමක් සහ වේදනාවක් ඉතිරි කරමිනි.
Post Views: 1
Previous Post

පොලිස් බැරැක්කයේ ගැටුමක්

Next Post

විදුලිබල මණ්ඩලයේ ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ (VRS) ප්‍රමාදය නිසා සේවකයෝ මහනාහිමිවරුන්ගේ පිහිට පතති

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කුරුඳු අපනයනයෙන් වාර්තාගත ආදායමක්: රුපියල් කෝටි 8,000ක විදේශ විනිමයක් මෙරටට

කුරුඳු අපනයනයෙන් වාර්තාගත ආදායමක්: රුපියල් කෝටි 8,000ක විදේශ විනිමයක් මෙරටට

7 February 2026
විදුලි සැර වැදීමෙන් මවක් සහ දියණියක්  ජීවිතක්ෂයට

විදුලි සැර වැදීමෙන් මවක් සහ දියණියක් ජීවිතක්ෂයට

7 February 2026
ඊයේ පොලිස් සෝදිසි මෙහෙයුමෙන් බීමත් රියදුරන් 422ක් ඇතුළු  සිය ගණනක් අත්අඩංගුවට

ඊයේ පොලිස් සෝදිසි මෙහෙයුමෙන් බීමත් රියදුරන් 422ක් ඇතුළු සිය ගණනක් අත්අඩංගුවට

7 February 2026
‘දිට්වා’ නිසා අසරණ වූ  දරුවන් 103ක්

‘දිට්වා’ නිසා අසරණ වූ දරුවන් 103ක්

7 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කුරුඳු අපනයනයෙන් වාර්තාගත ආදායමක්: රුපියල් කෝටි 8,000ක විදේශ විනිමයක් මෙරටට

කුරුඳු අපනයනයෙන් වාර්තාගත ආදායමක්: රුපියල් කෝටි 8,000ක විදේශ විනිමයක් මෙරටට

7 February 2026
විදුලි සැර වැදීමෙන් මවක් සහ දියණියක්  ජීවිතක්ෂයට

විදුලි සැර වැදීමෙන් මවක් සහ දියණියක් ජීවිතක්ෂයට

7 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved