• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රුසියානු – යුක්රේන යුද්ධය ජූනි මාසය වන විට අවසන් කිරීමට ඇමරිකාවෙන් යෝජනාවක්

8 February 2026
in දේශීය, පුවත්
රුසියානු – යුක්රේන යුද්ධය ජූනි මාසය වන විට අවසන් කිරීමට  ඇමරිකාවෙන් යෝජනාවක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
යුක්රේනය සහ රුසියාව අතර පවතින යුද්ධය එළඹෙන ජූනි මාසය වන විට අවසන් කිරීමට ඇමරිකා එක්සත් ජනපදය අපේක්ෂා කරන බව යුක්රේන ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර තිබේ. මේ සඳහා සාකච්ඡා කිරීමට දෙපාර්ශවයේම නියෝජිත කණ්ඩායම්වලට ලබන සතියේදී ඇමරිකාවේ මියාමි නුවරදී හමුවන ලෙස ඇරයුම් කර ඇති බවත්, යුක්රේනය ඒ සඳහා සහභාගී වන බව තහවුරු කර ඇති බවත් ඔහු සඳහන් කරයි. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ධුරයට පත්වූ දින සිට මෙම ගැටුම අවසන් කිරීමට දැඩි උත්සාහයක නිරත වන අතර, ජූනි මාසය වන විට එකඟතාවයකට පැමිණීමට ඇමරිකාවට අවශ්‍යව ඇත්තේ එරට අභ්‍යන්තර දේශපාලන කරුණු හේතුවෙන් බවද සෙලෙන්ස්කි පෙන්වා දී ඇත.
රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාම සාකච්ඡා සඳහා සූදානම් වන අතරතුර රුසියාව විසින් යුක්රේනයේ බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් දැවැන්ත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ. ඩ්‍රෝන යානා 400කට අධික සංඛ්‍යාවක් සහ මිසයිල 40ක් යොදා ගනිමින් එල්ල කළ මෙම ප්‍රහාර හේතුවෙන් යුක්රේනයේ බොහෝ ප්‍රදේශ දැඩි විදුලි බිඳවැටීම්වලට ලක්ව ඇති අතර, පවතින දැඩි ශීත කාලගුණය හමුවේ ජනතාව පීඩාවට පත්ව සිටිති. අබුඩාබි නුවර පැවැති දෙවන වටයේ සාකච්ඡා ද එකඟතාවයකින් තොරව අවසන් වී ඇති පසුබිමක, රුසියාව විසින් යුක්රේනයේ ප්‍රධාන බලාගාර කිහිපයක් ඉලක්ක කර මෙම දසවන දැවැන්ත ප්‍රහාරය එල්ල කර ඇති බව වාර්තා වේ.
Post Views: 2
Previous Post

කෝවිලේ අයිතිය හිමිකර ගැනීමට උත්සාහ කළ කාන්තාවක් නිසා උණුසුම් තත්ත්වයක්

Next Post

රාජකාරි පීඩනය දරාගත නොහැකි වූ පොලිස් කොස්තාපල් සටහනක් තබා සේවයෙන් පිටව යයි

Editor TTV News

Editor TTV News

Next Post
රාජකාරි පීඩනය දරාගත නොහැකි වූ පොලිස් කොස්තාපල් සටහනක් තබා සේවයෙන් පිටව යයි

රාජකාරි පීඩනය දරාගත නොහැකි වූ පොලිස් කොස්තාපල් සටහනක් තබා සේවයෙන් පිටව යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තායිලන්ත මහ මැතිවරණයත් අද

තායිලන්ත මහ මැතිවරණයත් අද

8 February 2026
පක්ෂයට ලබා දුන් වැටුප් මුදල් ඉල්ලා හිටපු ජවිපෙ මන්ත්‍රීවරු නඩු මඟට

පක්ෂයට ලබා දුන් වැටුප් මුදල් ඉල්ලා හිටපු ජවිපෙ මන්ත්‍රීවරු නඩු මඟට

8 February 2026
මුහුදේ නාන්න ගිය වෛද්‍ය සිසුවා රළ පහරකට හසුව ජීවිතක්ෂයට

මුහුදේ නාන්න ගිය වෛද්‍ය සිසුවා රළ පහරකට හසුව ජීවිතක්ෂයට

8 February 2026
ජපාන මහ මැතිවරණය අද

ජපාන මහ මැතිවරණය අද

8 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තායිලන්ත මහ මැතිවරණයත් අද

තායිලන්ත මහ මැතිවරණයත් අද

8 February 2026
පක්ෂයට ලබා දුන් වැටුප් මුදල් ඉල්ලා හිටපු ජවිපෙ මන්ත්‍රීවරු නඩු මඟට

පක්ෂයට ලබා දුන් වැටුප් මුදල් ඉල්ලා හිටපු ජවිපෙ මන්ත්‍රීවරු නඩු මඟට

8 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved