• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මත්ද්‍රව්‍ය සහ මිනිස් ජාවාරම් චෝදනා මත ශ්‍රී ටෙලෝ පක්ෂයේ නායක පී. උදයරාසා අත්අඩංගුවට

8 February 2026
in දේශීය, පුවත්
මත්ද්‍රව්‍ය සහ මිනිස් ජාවාරම් චෝදනා මත ශ්‍රී ටෙලෝ පක්ෂයේ නායක  පී. උදයරාසා අත්අඩංගුවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මිනිස් ජාවාරම් ඇතුළු චෝදනා රැසක් සම්බන්ධයෙන් ශ්‍රී ටෙලෝ (Sri TELO) පක්ෂයේ නායක පී. උදයරාසා ඊයේ (07) යාපනයේදී අත්අඩංගුවට ගෙන තිබේ. වවුනියාවේ පදිංචිකරුවෙකු වන ඔහු, මීට පෙර අවස්ථා කිහිපයකදීම එම පක්ෂයෙන් පාර්ලිමේන්තු මැතිවරණ සඳහා තරග කළ අයෙකි. පාතාල කල්ලි නායක “ගණේමුල්ලේ සංජීව” ඝාතන සිද්ධියට අදාළව නේපාලයේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරියගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මොහුගේ නම අනාවරණය වීමත් සමඟ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
දැනට මත්ද්‍රව්‍ය නාශක අංශයේ රැකවරණය යටතේ පසුවන ඔහුගෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට අමතරව ස්ත්‍රී දූෂණ, ඉඩම් වංචා සහ මූල්‍ය වංචා සම්බන්ධයෙන් ද දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් පවතින බව වාර්තා වේ. මීට පෙර ද වවුනියාව ප්‍රදේශයේ සිදුවූ මහා පරිමාණ ඉඩම් වංචාවක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අධිකරණයේ නඩුවක් පවතින අතර, මෙම නවතම අත්අඩංගුවට ගැනීම සංවිධානාත්මක අපරාධ මැඩලීමේ මෙහෙයුම්වල තීරණාත්මක පියවරක් ලෙස පොලිසිය සලකයි.
Post Views: 2
Previous Post

කළුතර සජබ අපේක්ෂකට දෙවැනි වරටත් වෙඩි ප්‍රහාරයක්

Next Post

ජපාන මහ මැතිවරණය අද

Editor TTV News

Editor TTV News

Next Post
ජපාන මහ මැතිවරණය අද

ජපාන මහ මැතිවරණය අද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අරගලය පිටුපස CIA හස්තයක්

අරගලය පිටුපස CIA හස්තයක්

8 February 2026
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගතියට දස වසරක උපාය සැලසුමක්

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගතියට දස වසරක උපාය සැලසුමක්

8 February 2026
සියලුම දෙමළ පක්ෂ එකමුතු විය යුතුයි

සියලුම දෙමළ පක්ෂ එකමුතු විය යුතුයි

8 February 2026
වාහන අංක තහඩු මුද්‍රණය ඉදිරි මාස තුනේදී යළි ඇරඹේ ලක්ෂ 4ක හිඟය පියවීමට පියවර

වාහන අංක තහඩු මුද්‍රණය ඉදිරි මාස තුනේදී යළි ඇරඹේ ලක්ෂ 4ක හිඟය පියවීමට පියවර

8 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අරගලය පිටුපස CIA හස්තයක්

අරගලය පිටුපස CIA හස්තයක්

8 February 2026
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගතියට දස වසරක උපාය සැලසුමක්

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගතියට දස වසරක උපාය සැලසුමක්

8 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved