• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ජපානයේ ප්‍රථම අගමැතිනිය සිය බලය තහවුරු කරගනී

8 February 2026
in පුවත්, විදෙස්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ජපාන අග්‍රාමාත්‍ය සානේ ටකායිචි (Sanae Takaichi) විසින් කැඳවන ලද හදිසි මහ මැතිවරණයේ ඡන්ද විමසීම අද (08) අවසන් වූ අතර, නිකුත් වී ඇති පූර්ව මැතිවරණ ප්‍රතිඵල (Exit Polls) අනුව ඇය නියෝජනය කරන පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (LDP) විශිෂ්ට බහුතර බලයක් ලබාගැනීමට සමත්ව ඇති බව වාර්තා වේ.
පක්ෂ නායකත්වයට පත්ව මාස හතරක් වැනි කෙටි කාලයකින් පසු මහජන වරම උරගා බැලීම සඳහා ඇය මෙම මැතිවරණය කැඳවීය. ජපානයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය ලෙස ඉතිහාසයට එක්වූ ඇය ලැබූ මෙම ජයග්‍රහණය සුවිශේෂී වන්නේ, දූෂණ චෝදනා සහ ඉහළ යන ජීවන වියදම හමුවේ මීට පෙර පාලනය හෙබවූ අගමැතිවරුන් දෙදෙනාම පාර්ලිමේන්තු බහුතරය අහිමි කරගෙන සිටි පසුබිමක ය.
ජපානයේ පශ්චාත් යුධ ඉතිහාසය තුළ ශක්තිමත් විපක්ෂයක් නොමැති වීම හේතුවෙන් LDP පක්ෂය ප්‍රමුඛ සභාග රජයන් වැඩි කාලයක් බලය හෙබවීමට සමත්ව ඇත. මෙම ජයග්‍රහණයත් සමඟ සානෙ ටකායිචිට සිය ආර්ථික සහ ආරක්ෂක ප්‍රතිපත්ති වඩාත් ස්ථාවරව ඉදිරියට ගෙන යාමට අවස්ථාව උදා වේ.
Post Views: 3
Previous Post

අනුරාධපුර පොලිස් ස්ථානයටත් රූප රූපලාවන්‍යාගාරයක්

Next Post

බේරුවල ප්‍රසිද්ධ වෛද්‍යවරයෙකුගේ රහසිගත ගබ්සා මධ්‍යස්ථානය වලාන ඒකකයෙන් කොටු වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රට තුළ පොහොර සීමිත බැවින් වී වගාවට පමණක් යූරියා ලබාදීමට රජය තීරණය කරයි

30 March 2026
එක්සත් අරාබි එමීර් රාජ්‍යයට දිනකට සයිබර් ප්‍රහාර ලක්ෂ 7ක් කලාපීය නොසන්සුන්තාවය හමුවේ  දැඩි තර්ජනයක්

මැක්ස් වර්ස්ටැපන් ෆෝමියුලා 1 තරඟ බිමෙන් සමුගැනීමේ සූදානමක

වසර 3ක් තුළ දරුණු ගණයේ අපරාධකරුවන් 30ක් දිවයිනට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රට තුළ පොහොර සීමිත බැවින් වී වගාවට පමණක් යූරියා ලබාදීමට රජය තීරණය කරයි

රට තුළ පොහොර සීමිත බැවින් වී වගාවට පමණක් යූරියා ලබාදීමට රජය තීරණය කරයි

30 March 2026
එක්සත් අරාබි එමීර් රාජ්‍යයට දිනකට සයිබර් ප්‍රහාර ලක්ෂ 7ක් කලාපීය නොසන්සුන්තාවය හමුවේ  දැඩි තර්ජනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට දිනකට සයිබර් ප්‍රහාර ලක්ෂ 7ක් කලාපීය නොසන්සුන්තාවය හමුවේ දැඩි තර්ජනයක්

30 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved