• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සමාජ මාධ්‍ය භාවිතය දරුවන්ට කරන බලපෑම ගැන රජයේ අවධානය

තහනමක් පිළිබඳ මෙතෙක් තීරණයක් නැත

9 February 2026
in දේශීය, පුවත්
සමාජ මාධ්‍ය භාවිතය දරුවන්ට කරන බලපෑම ගැන රජයේ අවධානය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සමාජ මාධ්‍ය භාවිතය හේතුවෙන් දරුවන්ට එල්ල වන බලපෑම් පිළිබඳව විමර්ශනය කිරීම සඳහා අදාළ අමාත්‍යාංශ මට්ටමින් සාකච්ඡා ආරම්භ කර ඇති බව රජය නිවේදනය කරයි. ඩිජිටල් ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය සෙනසුරාදා විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර, ඊට සෞඛ්‍ය මෙන්ම ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශවල නියෝජිතයෝ ද එක්ව සිටියහ.
ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා ප්‍රකාශ කළේ, වයස අවුරුදු 16 හෝ 12 ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීම පිළිබඳව රජය මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි. එවැනි නියාමනයක් අවශ්‍ය වන්නේ මන්දැයි පළමුව හඳුනාගත යුතු බවත්, ඉන් අනතුරුව එය ක්‍රියාත්මක කරන ආකාරය තීරණය කරන බවත් ඔහු අවධාරණය කළේය. මීට අමතරව, දරුවන්ගේ අන්තර්ජාල භාවිතය සම්බන්ධයෙන් දෙමාපියන් සහ ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද රජය සැලසුම් කර ඇත.
ඕස්ට්‍රේලියාව, ස්පාඤ්ඤය, ප්‍රංශය සහ ඩෙන්මාර්කය වැනි රටවල් දැනටමත් දරුවන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් දැඩි නීති සහ වයස් සීමාවන් පනවා ඇති පසුබිමක, ශ්‍රී ලංකාව ද එම ගෝලීය ප්‍රවණතා සහ දේශීය තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් මෙම අධ්‍යයනය සිදු කරනු ලබයි.
Post Views: 1
Previous Post

විස්සයි20 පිටියේ අකමැතිම ලෝක වාර්තාව දසුන් ශානක සතු වෙයි

Next Post

තායිලන්ත මහ මැතිවරණයෙන් අනුටින් චාන්විරාකුල්ට විශිෂ්ට ජයක්

Editor TTV News

Editor TTV News

Next Post
තායිලන්ත මහ මැතිවරණයෙන්  අනුටින් චාන්විරාකුල්ට විශිෂ්ට ජයක්

තායිලන්ත මහ මැතිවරණයෙන් අනුටින් චාන්විරාකුල්ට විශිෂ්ට ජයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
T20 ලෝක කුසලානය: ඉතාලිය පරදා ස්කොට්ලන්තයට ලකුණු 73ක විශිෂ්ට ජයක්

T20 ලෝක කුසලානය: ඉතාලිය පරදා ස්කොට්ලන්තයට ලකුණු 73ක විශිෂ්ට ජයක්

9 February 2026
විශාල පියයුරු සෞඛ්‍යයට බලපාන ආකාරය ගැන  නවතම පරීක්ෂණයකින් හෙළිවේ

විශාල පියයුරු සෞඛ්‍යයට බලපාන ආකාරය ගැන නවතම පරීක්ෂණයකින් හෙළිවේ

9 February 2026
මාලිංගගේ ලෝක කුසලාන වාර්තාව වනිඳු හසරංග බිඳ දමයි!

මාලිංගගේ ලෝක කුසලාන වාර්තාව වනිඳු හසරංග බිඳ දමයි!

9 February 2026
බංග්ලාදේශයෙන් නිපා වෛරස මරණයක් – ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කරයි

බංග්ලාදේශයෙන් නිපා වෛරස මරණයක් – ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කරයි

9 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

T20 ලෝක කුසලානය: ඉතාලිය පරදා ස්කොට්ලන්තයට ලකුණු 73ක විශිෂ්ට ජයක්

T20 ලෝක කුසලානය: ඉතාලිය පරදා ස්කොට්ලන්තයට ලකුණු 73ක විශිෂ්ට ජයක්

9 February 2026
විශාල පියයුරු සෞඛ්‍යයට බලපාන ආකාරය ගැන  නවතම පරීක්ෂණයකින් හෙළිවේ

විශාල පියයුරු සෞඛ්‍යයට බලපාන ආකාරය ගැන නවතම පරීක්ෂණයකින් හෙළිවේ

9 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved