• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලාංකික කාන්තාවන් ‘ආනයනය’ කළ යුතු බව පැවසූ දකුණු කොරියානු නිලධාරියා පක්ෂයෙන් නෙරපා හරියි

9 February 2026
in පුවත්, විදෙස්
ශ්‍රී ලාංකික කාන්තාවන් ‘ආනයනය’ කළ යුතු බව පැවසූ දකුණු කොරියානු නිලධාරියා පක්ෂයෙන් නෙරපා හරියි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාව සහ වියට්නාමය වැනි රටවලින් කාන්තාවන් ‘ආනයනය’ (Importing) කළ යුතු බවට අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකළ දකුණු කොරියාවේ ජින්ඩෝ ප්‍රාන්ත ප්‍රධානියා පාලක ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් (DP) නෙරපා හැරීමට අද (09) තීරණය කර තිබේ. දකුණු කොරියාවේ පාලක පක්ෂයේ උත්තරීතර මණ්ඩලය ඒකමතිකව මෙම තීරණය ගත් බව එම පක්ෂයේ ප්‍රකාශක පාක් සූ-හ්යුන් මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.
ජින්ඩෝ ප්‍රාන්ත ප්‍රධානී කිම් හී-සු (Kim Hee-su) පසුගිය බදාදා පැවැති රූපවාහිනී සංවාදයකදී ප්‍රකාශ කර තිබුණේ, එරට ග්‍රාමීය ප්‍රදේශවල පවතින ජනගහන පරිහානියට විසඳුමක් ලෙස තරුණ පිරිමින්ට විවාහ කර දීම සඳහා ශ්‍රී ලංකාවෙන් සහ වියට්නාමයෙන් තරුණියන් ගෙන්වා ගත යුතු බවයි. මෙම ප්‍රකාශයත් සමඟ දකුණු කොරියාව තුළ මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද දැඩි මහජන විරෝධයක් එල්ල විය.
තමන් සිදුකළ ප්‍රකාශය පිළිබඳව කිම් හී-සු පසුව සමාව අයැද සිටි අතර, ග්‍රාමීය ප්‍රදේශවල පවතින ජනගහන අර්බුදය පෙන්වා දීම පමණක් තම අරමුණ වූ බව ඔහු පැවසීය. කෙසේ වෙතත්, ඔහුගේ ප්‍රකාශය මානව ගරුත්වයට හානිකර සහ ජාතිවාදී ස්වරූපයක් ගන්නා බැවින් ඔහු පක්ෂයෙන් නෙරපා හැරීමට දකුණු කොරියානු පාලක පක්ෂය පියවර ගෙන ඇත.
Post Views: 1
Previous Post

තංගල්ලේ අවන්හලක ශ්‍රී ලාංකිකයන්ට සේවය කිරීම ප්‍රතික්ෂේප කරයි

Next Post

අසත්‍ය ප්‍රකාශයකින් අපහාස කළාට ඇමැති නලින්දගෙන් විමල්ට සහ ස්වර්ණවාහිනියට එන්තරවාසි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මත්ද්‍රව්‍ය වැටලීම්වලින්  සැකකරුවන් 878 ක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වැටලීම්වලින් සැකකරුවන් 878 ක් අත්අඩංගුවට

9 February 2026
විපතට පත් සේවකයින් වෙනුවෙන් වැටුපෙන් එකතු කළ  ලක්ෂ ගණනක මුදලට වෙච්ච දෙයක් නෑ

නිවාස ණය හා ආධාර ලෙස දුන්  කෝටි 300ක් අස්ථානගතයි:  අමාත්‍ය සුසිල් රණසිංහගෙන් හෙළිදරව්වක්

T20 ලෝක කුසලානය: ඉතාලිය පරදා ස්කොට්ලන්තයට ලකුණු 73ක විශිෂ්ට ජයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මත්ද්‍රව්‍ය වැටලීම්වලින්  සැකකරුවන් 878 ක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වැටලීම්වලින් සැකකරුවන් 878 ක් අත්අඩංගුවට

9 February 2026
විපතට පත් සේවකයින් වෙනුවෙන් වැටුපෙන් එකතු කළ  ලක්ෂ ගණනක මුදලට වෙච්ච දෙයක් නෑ

විපතට පත් සේවකයින් වෙනුවෙන් වැටුපෙන් එකතු කළ ලක්ෂ ගණනක මුදලට වෙච්ච දෙයක් නෑ

9 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved