• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රියදුරු බලපත්‍ර වෛද්‍ය පරීක්ෂණයට නව රෙගුලාසි

ඇස් පෙනීම, සීනි සහ කොලෙස්ටරෝල් පරීක්ෂාව අනිවාර්ය වෙයි

9 February 2026
in දේශීය, පුවත්
රියදුරු බලපත්‍ර වෛද්‍ය පරීක්ෂණයට  නව රෙගුලාසි
0
SHARES
17
VIEWS
Share on FacebookShare on Twitter
රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී අවශ්‍ය වන වෛද්‍ය සහතික ලබාගැනීම සඳහා වන නව රෙගුලාසි ඇතුළත් කෙටුම්පත නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති මහාචාර්ය ක්ලිෆර්ඩ් පෙරේරා මහතා පවසයි. මෙම නව කෙටුම්පත මගින් වෛද්‍ය සහතික නිකුත් කිරීමේදී අනුගමනය කළ යුතු නිශ්චිත ප්‍රමිතීන් සහ නිර්ණායක පැහැදිලිව දක්වා ඇත.
මෙහි විශේෂත්වය වන්නේ මින් ඉදිරියට රියදුරු බලපත්‍ර සඳහා වෛද්‍ය සහතික නිකුත් කිරීමේදී ඇස් පෙනීම පරීක්ෂා කිරීමට අමතරව, රුධිරයේ සීනි මට්ටම සහ කොලෙස්ටරෝල් මට්ටම පරීක්ෂා කිරීම ද අනිවාර්ය කර තිබීමයි. මීට පෙර රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ රෙගුලාසි පැවතුණ ද, වෛද්‍ය සහතික නිකුත් කිරීමේ ක්‍රියාවලිය සඳහා පමණක් වෙන් වූ සම්පූර්ණ රෙගුලාසි මාලාවක් සැකසූ පළමු අවස්ථාව මෙය වේ. නීතිපතිවරයාගේ අනුමැතිය ලැබුණු පසු මෙම නව රෙගුලාසි ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
Post Views: 27
Previous Post

ජාත්‍යන්තර ජනකළා උළෙලේ රන් පදක්කම මාත්‍රා නර්තන කණ්ඩායමට

Next Post

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත යළි සලකා බැලීමට රජය තීරණය කරයි

Editor TTV News

Editor TTV News

Next Post
පදිංචිකරුවන්  ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත  යළි සලකා බැලීමට රජය තීරණය කරයි

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත යළි සලකා බැලීමට රජය තීරණය කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මෙරට ජපන් තානාපති කාර්යාලයේ  ආරක්ෂක උපදේශක සහ  නාවික හමුදාපති අතර හමුවක්

මෙරට ජපන් තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක සහ නාවික හමුදාපති අතර හමුවක්

12 August 2026
උතුරු කොරියාවෙන්  ජපානය දෙසට මිසයිල ප්‍රහාරයක්?

උතුරු කොරියාවෙන් ජපානය දෙසට මිසයිල ප්‍රහාරයක්?

12 August 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස  සම්බන්ධයෙන්  ජනපති සමග පැවති  නීතිඥ සංගමයේ සාකච්ඡාව අවසන්

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සම්බන්ධයෙන් ජනපති සමග පැවති නීතිඥ සංගමයේ සාකච්ඡාව අවසන්

12 August 2026
2026 වසරේ  සංචාරක පැමිණීම  ලක්ෂ 14 ඉක්මවයි

2026 වසරේ සංචාරක පැමිණීම ලක්ෂ 14 ඉක්මවයි

12 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බාලදක්ෂ ව්‍යාපාරයට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමඟ ඒකාබද්ධව කළ හැකි  කාර්යයන් ගැන සැලැස්මක් සකසනවා

බාලදක්ෂ ව්‍යාපාරයට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමඟ ඒකාබද්ධව කළ හැකි කාර්යයන් ගැන සැලැස්මක් සකසනවා

10 August 2026
පහ වසර  ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල  සැප්තැම්බර් මුල් සතියේ

පහ වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල සැප්තැම්බර් මුල් සතියේ

10 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved