• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

‘දිට්වා’ සුළි කුණාටුවෙන් දශක දෙකක දරුණුතම ගංවතුර

ලක්ෂ 22ක් පීඩාවට පත් වූ බව එක්සත් ජාතීන්ගේ වාර්තාව කියයි මියගිය සංඛ්‍යාව 646 දක්වා ඉහළට, දරුවන් රැසක් අනාථ වෙයි

9 February 2026
in දේශීය, පුවත්
‘දිට්වා’ සුළි කුණාටුවෙන් දශක දෙකක දරුණුතම ගංවතුර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි පුද්ගලයන් මිලියන 2.2ක් පීඩාවට පත්ව ඇති බවත්, මෙය වසර 20කට පසු මෙරට සිදුවූ දරුණුතම ගංවතුර සහ නායයෑම් ආපදාව බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) පවසයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දත්ත උපුටා දක්වමින් නිකුත් කළ අලුත්ම තත්ත්ව වාර්තාවට අනුව, 2025 දෙසැම්බර් 29 වන විට පුද්ගලයින් 646 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර 173 දෙනෙකු අතුරුදහන් වී ඇත.
මෙම ව්‍යසනය හේතුවෙන් ලක්ෂයකට අධික නිවාස සංඛ්‍යාවකට හානි සිදුව ඇති අතර, ඉන් නිවාස 6,000ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ. දැනටමත් පුද්ගලයින් 165,000ක් පමණ අවතැන්ව සිටින අතර ආරක්ෂිත මධ්‍යස්ථානවල පවතින සීමිත පහසුකම් හේතුවෙන් කාන්තාවන් සහ දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව දැඩි අවදානමක් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි.
විශේෂයෙන්ම මෙම ආපදාව හේතුවෙන් දරුවන් 113 දෙනෙකුට සිය මව්පියන් හෝ දෙදෙනාගෙන් අයෙකු අහිමි වී ඇති අතර, ඉන් දරුවන් 15 දෙනෙකුම පූර්ණ අනාථ භාවයට පත්ව ඇත. ග්‍රාමීය ප්‍රදේශවල ජල හා සනීපාරක්ෂක පද්ධති බිඳවැටීමත් සමඟ වයස අවුරුදු පහට අඩු දරුවන් අතර මන්දපෝෂණය ඉහළ යාමේ අවදානමක් පවතින බැවින්, මානුෂීය ආධාර සැපයීමේ කටයුතු තවදුරටත් ශක්තිමත් කළ යුතු බව එම වාර්තාව වැඩිදුරටත් අවධාරණය කරයි.
Post Views: 2
Previous Post

සා/පෙළ විශිෂ්ටයින්ට මහත්මා ගාන්ධි ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරේ

Next Post

පෘතුගාල ජනාධිපතිවරණයෙන් සමාජවාදී පක්ෂයේ සේගුරෝට අතිවිශිෂ්ඨ ජයක්

Editor TTV News

Editor TTV News

Next Post
පෘතුගාල ජනාධිපතිවරණයෙන් සමාජවාදී පක්ෂයේ සේගුරෝට අතිවිශිෂ්ඨ ජයක්

පෘතුගාල ජනාධිපතිවරණයෙන් සමාජවාදී පක්ෂයේ සේගුරෝට අතිවිශිෂ්ඨ ජයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයේ තවත් ප්‍රධානියෙක් එප්ස්ටයින් ලිපිගොනු සම්බන්ධයෙන්  ඉල්ලා අස්වෙයි

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයේ තවත් ප්‍රධානියෙක් එප්ස්ටයින් ලිපිගොනු සම්බන්ධයෙන් ඉල්ලා අස්වෙයි

9 February 2026
Asia Capital සමාගමට එරෙහි නඩුව බලතල නොමැති වීම මත අධිකරණයෙන් ඉවතට

Asia Capital සමාගමට එරෙහි නඩුව බලතල නොමැති වීම මත අධිකරණයෙන් ඉවතට

9 February 2026
8 ශ්‍රේණියේ සිසුවියකට අමානුෂික ලෙස පහර දුන් ගුරුවරයෙකු නානුඔයදී අත්අඩංගුවට

8 ශ්‍රේණියේ සිසුවියකට අමානුෂික ලෙස පහර දුන් ගුරුවරයෙකු නානුඔයදී අත්අඩංගුවට

9 February 2026
ලිබියානු වෙරළට ඔබ්බෙන් සංක්‍රමණික යාත්‍රාවක් පෙරළෙයි

ලිබියානු වෙරළට ඔබ්බෙන් සංක්‍රමණික යාත්‍රාවක් පෙරළෙයි

9 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

Asia Capital සමාගමට එරෙහි නඩුව බලතල නොමැති වීම මත අධිකරණයෙන් ඉවතට

Asia Capital සමාගමට එරෙහි නඩුව බලතල නොමැති වීම මත අධිකරණයෙන් ඉවතට

9 February 2026
8 ශ්‍රේණියේ සිසුවියකට අමානුෂික ලෙස පහර දුන් ගුරුවරයෙකු නානුඔයදී අත්අඩංගුවට

8 ශ්‍රේණියේ සිසුවියකට අමානුෂික ලෙස පහර දුන් ගුරුවරයෙකු නානුඔයදී අත්අඩංගුවට

9 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved