• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙරට දිනකට නව පිළිකා රෝගීන් 100ක් හඳුනාගැනේ: මරණ සංඛ්‍යාව ද ඉහළට

10 February 2026
in දේශීය, පුවත්
මෙරට දිනකට නව පිළිකා රෝගීන් 100ක් හඳුනාගැනේ: මරණ සංඛ්‍යාව ද ඉහළට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාව තුළ දෛනිකව නව පිළිකා රෝගීන් 100ක් පමණ වාර්තා වන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි. කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශ පරිශ්‍රයේ අලුතින් ස්ථාපිත කළ ‘පිළිකා කලින් හඳුනාගැනීමේ මධ්‍යස්ථානය’ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ දිනකට පිළිකා රෝගීන් 40 දෙනෙකු පමණ මිය යන ඛේදනීය තත්ත්වයක් ද පවතින බවයි. බොහෝ රෝගීන් ප්‍රතිකාර සඳහා යොමුවන්නේ රෝගයේ පසුකාලීන අවධීන්වලදී වීම මරණ සංඛ්‍යාව ඉහළ යාමට ප්‍රධාන හේතුවක් බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
ජාතික පිළිකා මර්දන වැඩසටහනේ දත්තවලට අනුව මෙරට කාන්තාවන් අතර පියයුරු පිළිකා වැළඳීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති අතර, දිනකට කාන්තාවන් 15 දෙනෙකු පියයුරු පිළිකාවට ගොදුරු වන බවත් ඉන් තිදෙනෙකු මිය යන බවත් හෙළි වී තිබේ. මේ හේතුවෙන් වයස අවුරුදු 20 ඉක්මවූ සෑම කාන්තාවක්ම මසකට වරක් ස්වයං පියයුරු පරීක්ෂාවක නිරත විය යුතු බවත්, වයස අනුව වසරකට හෝ වසර තුනකට වරක් වෛද්‍ය සායනයක් මගින් පරීක්ෂා කරවා ගැනීම අත්‍යවශ්‍ය බවත් සෞඛ්‍ය අංශ උපදෙස් දෙයි. දැනට දිවයිනේ ප්‍රධාන රෝහල් 6ක ක්‍රියාත්මක වන මෙම පිළිකා කලින් හඳුනාගැනීමේ මධ්‍යස්ථාන ඉදිරියේදී සෑම දිස්ත්‍රික්කයකම ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර ඇත.
Post Views: 0
Previous Post

කොච්චර කිව්වත් දෙමාපියන්ගෙන් මුදල් එකතු කරනවා එය නැවැත්වීමට 5/2015 චක්‍රලේඛය වහාම අහෝසි කරනු – ජෝසප් ස්ටාලින්

Next Post

ශ්‍රී ලංකාව සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් නව අධ්‍යක්ෂවරියක්

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකාව සඳහා  ආසියානු සංවර්ධන බැංකුවෙන්  නව අධ්‍යක්ෂවරියක්

ශ්‍රී ලංකාව සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් නව අධ්‍යක්ෂවරියක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තොරතුරු කොමිසමේ පුරප්පාඩුවට  සිවිල් සංවිධානවලින්  නම් කැඳවයි!

තොරතුරු කොමිසමේ පුරප්පාඩුවට සිවිල් සංවිධානවලින් නම් කැඳවයි!

10 February 2026
රටම එකට ජාතික මෙහෙයුම හෙට ජනපති ප්‍රධානත්වයෙන් නුවරඑළියට!

රටම එකට ජාතික මෙහෙයුම හෙට ජනපති ප්‍රධානත්වයෙන් නුවරඑළියට!

10 February 2026
පෙබරවාරි 17 සිට පාර්ලිමේන්තුව යළි රැස්වෙයි!

පෙබරවාරි 17 සිට පාර්ලිමේන්තුව යළි රැස්වෙයි!

10 February 2026
ආදීවාසී පරම්පරාව  විකුණන් කන වංචාකාරයන්ට අහුවෙන්න එපා! -ඌරුවරිගයේ වන්නිලා ඇත්තන්-

ආදීවාසී පරම්පරාව විකුණන් කන වංචාකාරයන්ට අහුවෙන්න එපා! -ඌරුවරිගයේ වන්නිලා ඇත්තන්-

10 February 2026

Recent News

බුදුපිළිම නඩුවේ රැඳවියකුට බන්ධනාගාර නියාමක පහර දීලා!

බුදුපිළිම නඩුවේ රැඳවියකුට බන්ධනාගාර නියාමක පහර දීලා!

10 February 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තොරතුරු කොමිසමේ පුරප්පාඩුවට  සිවිල් සංවිධානවලින්  නම් කැඳවයි!

තොරතුරු කොමිසමේ පුරප්පාඩුවට සිවිල් සංවිධානවලින් නම් කැඳවයි!

10 February 2026
රටම එකට ජාතික මෙහෙයුම හෙට ජනපති ප්‍රධානත්වයෙන් නුවරඑළියට!

රටම එකට ජාතික මෙහෙයුම හෙට ජනපති ප්‍රධානත්වයෙන් නුවරඑළියට!

10 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved