• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

T20 ලෝක කුසලානය ඕමානය පරදා සිම්බාබ්වේ කණ්ඩායමට විශිෂ්ට ජයක්

10 February 2026
in ක්‍රීඩා, පුවත්
T20 ලෝක කුසලානය ඕමානය පරදා සිම්බාබ්වේ කණ්ඩායමට විශිෂ්ට ජයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
2026 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕමානය සමඟ පැවැති තරගයෙන් කඩුලු 08ක පහසු ජයක් වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම අද (09) සමත් විය. කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායමේ ආරාධනාවෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඕමාන කණ්ඩායමට පන්දුවාර 19.5ක් තුළ සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 103ක් පමණි. ඕමානය වෙනුවෙන් විනායක් ෂුක්ලා ලකුණු 28ක් සහ සුෆ්යන් මෙහෙමූඩ් ලකුණු 25ක් ලබාගත් අතර, සිම්බාබ්වේ වෙනුවෙන් රිචඩ් නගරාවා, බ්ලෙසිං මුසර්බානි සහ බ්‍රැඩ් එවන්ස් කඩුලු 3 බැගින් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත වූහ.
ලකුණු 104ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 13.3ක් වැනි කෙටි කාලයකදී කඩුලු 2ක් පමණක් දැවී සිය ජයග්‍රහණය සනිටුහන් කළේය. එහිදී බ්‍රයන් බෙනට් ලකුණු 48ක් සහ බ්‍රෙන්ඩන් ටේලර් ලකුණු 31ක් රැස් කරමින් පිත්තෙන් දල්වන්නට සමත් විය. මෙම ජයග්‍රහණයත් සමඟ “බී” (B) කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වූ අතර, ශ්‍රී ලංකා කණ්ඩායම ද ප්‍රසාද ලකුණු 2ක් ලබා සිටියත් දළ ලකුණු වේගය අනුව දෙවන ස්ථානයට පත්ව තිබේ.
Post Views: 0
Previous Post

ශ්‍රී ලංකාව සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් නව අධ්‍යක්ෂවරියක්

Next Post

රු. ලක්ෂ 80ක නීතිවිරෝධී කෘමිනාශක සහ බීජ තොගයක් සමඟ දෙදෙනෙකු දැලේ

Editor TTV News

Editor TTV News

Next Post
රු. ලක්ෂ 80ක නීතිවිරෝධී කෘමිනාශක සහ බීජ තොගයක් සමඟ දෙදෙනෙකු දැලේ

රු. ලක්ෂ 80ක නීතිවිරෝධී කෘමිනාශක සහ බීජ තොගයක් සමඟ දෙදෙනෙකු දැලේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කෘෂිකර්ම සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු ඒකාබද්ධ වෙයි!

කෘෂිකර්ම සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු ඒකාබද්ධ වෙයි!

10 February 2026
තොරතුරු කොමිසමේ පුරප්පාඩුවට  සිවිල් සංවිධානවලින්  නම් කැඳවයි!

තොරතුරු කොමිසමේ පුරප්පාඩුවට සිවිල් සංවිධානවලින් නම් කැඳවයි!

10 February 2026
රටම එකට ජාතික මෙහෙයුම හෙට ජනපති ප්‍රධානත්වයෙන් නුවරඑළියට!

රටම එකට ජාතික මෙහෙයුම හෙට ජනපති ප්‍රධානත්වයෙන් නුවරඑළියට!

10 February 2026
පෙබරවාරි 17 සිට පාර්ලිමේන්තුව යළි රැස්වෙයි!

පෙබරවාරි 17 සිට පාර්ලිමේන්තුව යළි රැස්වෙයි!

10 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කෘෂිකර්ම සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු ඒකාබද්ධ වෙයි!

කෘෂිකර්ම සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු ඒකාබද්ධ වෙයි!

10 February 2026
තොරතුරු කොමිසමේ පුරප්පාඩුවට  සිවිල් සංවිධානවලින්  නම් කැඳවයි!

තොරතුරු කොමිසමේ පුරප්පාඩුවට සිවිල් සංවිධානවලින් නම් කැඳවයි!

10 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved