• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පුද්ගලික බැංකු පද්ධතියකට හොරෙන් රිංගා ලක්ෂ 20 ක මුදලක් වංචා කරයි

10 February 2026
in දේශීය, පුවත්
පුද්ගලික බැංකු පද්ධතියකට හොරෙන් රිංගා  ලක්ෂ 20 ක මුදලක් වංචා කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ප්‍රධාන පෙළේ පුද්ගලික වාණිජ බැංකුවක අන්තර්ජාල බැංකු පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී රුපියල් ලක්ෂ 20 කට ආසන්න මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ. උඩුගම්පොළ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු වන ඩබ්ලිව්. එම්. සී. වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (09) මෙම පැමිණිල්ල සිදුකර ඇත.
සිය බැංකු ගිණුමේ තැන්පත් කර තිබූ රුපියල් දහනව ලක්ෂ අනූහත් දහස් හත්සිය හැත්තෑ හතක (1,997,777) මුදලක් මෙලෙස සූක්ෂම ලෙස වංචා කර ඇති බව වින්දිතයා පවසයි.අදාළ බැංකුවේ ඩිජිටල් පද්ධතියට සමාන ව්‍යාජ යෙදුම් (Fake Apps) භාවිත කරමින් හෝ පද්ධතියට අනවසරයෙන් ඇතුළු වෙමින් සිදුකරන මෙවැනි අන්තර්ජාල මූල්‍ය වංචා රැසක් පිළිබඳව මේ වන විට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය ඇතුළු අධිකරණ කිහිපයක නඩු විභාග වෙමින් පවතී. බැංකු ප්‍රධානීන් දැනුවත් කිරීමෙන් අනතුරුව ව්‍යාපාරිකයා CID සහය පතා ඇති අතර, මෙවැනි වංචනික ක්‍රියාවලින් ආරක්ෂා වීම සඳහා තම බැංකු තොරතුරු සහ රහස් කේත පිළිබඳව දැඩි ලෙස සැලකිලිමත් වන ලෙස මූල්‍ය විමර්ශන අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටියි
Post Views: 1
Previous Post

ඇබ්බැහි වීමේ යන්ත්‍ර නිපදවූ බවට ඉන්ස්ටග්‍රෑම් සහ යූටියුබ් හිමිකරුවන්ට කැලිෆෝනියා අධිකරණය හමුවේ චෝදනා

Next Post

ජනාධිපති අරමුදලේ පාලක සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

Editor TTV News

Editor TTV News

Next Post
ජනාධිපති අරමුදලේ පාලක සභාව  ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

ජනාධිපති අරමුදලේ පාලක සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දේශීය ආදායම් පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

දේශීය ආදායම් පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

10 February 2026
බ්‍රිතාන්‍යයේ ස්ථිර පදිංචිය වසර 10 දක්වා දීර්ඝ කිරීමේ යෝජනාව: ශ්‍රී ලාංකිකයින් දැඩි පීඩාවක

බ්‍රිතාන්‍යයේ ස්ථිර පදිංචිය වසර 10 දක්වා දීර්ඝ කිරීමේ යෝජනාව: ශ්‍රී ලාංකිකයින් දැඩි පීඩාවක

10 February 2026
රජයේ ආයතන කිහිපයක ප්‍රධානීන් වෙනස් කිරීමට තීරණය කෙරේ

රජයේ ආයතන කිහිපයක ප්‍රධානීන් වෙනස් කිරීමට තීරණය කෙරේ

10 February 2026
2019 අගෝස්තු 02 දිනට පෙර ලබාගත් සිම් කාඩ්පත් සඳහා නව රෙගුලාසි

2019 අගෝස්තු 02 දිනට පෙර ලබාගත් සිම් කාඩ්පත් සඳහා නව රෙගුලාසි

10 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දේශීය ආදායම් පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

දේශීය ආදායම් පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

10 February 2026
බ්‍රිතාන්‍යයේ ස්ථිර පදිංචිය වසර 10 දක්වා දීර්ඝ කිරීමේ යෝජනාව: ශ්‍රී ලාංකිකයින් දැඩි පීඩාවක

බ්‍රිතාන්‍යයේ ස්ථිර පදිංචිය වසර 10 දක්වා දීර්ඝ කිරීමේ යෝජනාව: ශ්‍රී ලාංකිකයින් දැඩි පීඩාවක

10 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved