• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ගුජරාට් මහ ඇමති අතර විශේෂ හමුවක්!

10 February 2026
in දේශීය, පුවත්
ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ගුජරාට් මහ ඇමති අතර  විශේෂ හමුවක්!
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
කර්මාන්ත සහ සංචාරක ක්ෂේත්‍රයේ දියුණුවට ඉන්දියාවේ සහය
සර්වඥ ධාතුන් වහන්සේලා ලංකාවට වැඩමවීමටත් සාකච්ඡා
සංස්කෘතික සබඳතා පිළිබඳ ඉන්දීය කවුන්සිලයේ (ICCR) ආරාධනයක් මත ඉන්දියාවේ නිල සංචාරයක නිරත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහ ගුජරාට් ප්‍රාන්තයේ මහ ඇමති ශ්‍රී භූපේන්ද්‍ර රජනිකාන්ත් පටෙල් මහතා අතර හමුවක් ඊයේ (09) පවත්වා තිබේ.
මෙහිදී ගුජරාට් ප්‍රාන්තයේ වේගවත් කාර්මික සංවර්ධනය පිළිබඳව අවධානය යොමු වූ අතර, ශ්‍රී ලංකාවේ කර්මාන්ත, සංචාරක සහ ඇඟලුම් ක්ෂේත්‍ර නංවාලීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබඳව ද අදහස් හුවමාරු කර ගැනුණි. විශේෂයෙන්ම ගුජරාට් ප්‍රාන්තයේ මැදිහත්වීමෙන් සර්වඥ ධාතුන් වහන්සේලා ලංකාවට වැඩමවීමට සහය වීම පිළිබඳව ටිල්වින් සිල්වා මහතා සිය ස්තුතිය පළ කළේය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කිට්නන් සෙල්වරාජ්, කරුණාතිලන් ඉලන්කුමරන් සහ නීතිඥ ජානක අධිකාරි ඇතුළු පිරිසක් සහභාගී වූහ. මෙම සංචාරය අතරතුර කේරළ ප්‍රාන්තයේ සහ නවදිල්ලියේ ද විශේෂ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
Post Views: 5
Previous Post

ළමා ශ්‍රමය තුරන් කිරීමේ 6 වැනි ගෝලීය සමුළුව මොරොක්කෝවේදී ඇරඹෙයි

Next Post

බගවන්තලාවේදී කම්බි මන්දකට හසුවූ කඳුකර කොටියෙක් මරුට!

Editor TTV News

Editor TTV News

Next Post
බගවන්තලාවේදී කම්බි මන්දකට හසුවූ කඳුකර කොටියෙක් මරුට!

බගවන්තලාවේදී කම්බි මන්දකට හසුවූ කඳුකර කොටියෙක් මරුට!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජෙරුසලමේ ලතින් කුලදෙටු හිමියන්ට                                                                                                                                                                    ශුද්ධවූ ස්ථාන වෙත පිවිසීමට                                                                                                                                                                                      පූර්ණ අවසරය ලබාදීමට                                                                                                                                                                                           නෙතන්යාහු පියවර ගනියි

ජෙරුසලමේ ලතින් කුලදෙටු හිමියන්ට ශුද්ධවූ ස්ථාන වෙත පිවිසීමට පූර්ණ අවසරය ලබාදීමට නෙතන්යාහු පියවර ගනියි

30 March 2026
ඕමානයේදී අත්අඩංගුවට ගත්                                                                                                                                                                              මිදිගම චූටි                                                                                                                                                                                                                       විශේෂ පොලිස් කණ්ඩායමක් විසින්                                                                                                                                                               දිවයිනට රැගෙන එයි

ඕමානයේදී අත්අඩංගුවට ගත් මිදිගම චූටි විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් දිවයිනට රැගෙන එයි

30 March 2026
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට                                                                                                                                                                                                   පස්වරු 2න් පසුව                                                                                                                                                                                                                  වැසි සහ උණුසුම්                                                                                                                                                                                                                            කාලගුණය තවදුරටත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට පස්වරු 2න් පසුව වැසි සහ උණුසුම් කාලගුණය තවදුරටත්

30 March 2026
ලෝක වෙළඳපොළේ                                                                                                                                                                                              බොරතෙල් මිල                                                                                                                                                                                                                                                                                                                                                                       ඩොලර් 115 සීමාව ඉක්මවා යයි

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඩොලර් 115 සීමාව ඉක්මවා යයි

30 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජෙරුසලමේ ලතින් කුලදෙටු හිමියන්ට                                                                                                                                                                    ශුද්ධවූ ස්ථාන වෙත පිවිසීමට                                                                                                                                                                                      පූර්ණ අවසරය ලබාදීමට                                                                                                                                                                                           නෙතන්යාහු පියවර ගනියි

ජෙරුසලමේ ලතින් කුලදෙටු හිමියන්ට ශුද්ධවූ ස්ථාන වෙත පිවිසීමට පූර්ණ අවසරය ලබාදීමට නෙතන්යාහු පියවර ගනියි

30 March 2026
ඕමානයේදී අත්අඩංගුවට ගත්                                                                                                                                                                              මිදිගම චූටි                                                                                                                                                                                                                       විශේෂ පොලිස් කණ්ඩායමක් විසින්                                                                                                                                                               දිවයිනට රැගෙන එයි

ඕමානයේදී අත්අඩංගුවට ගත් මිදිගම චූටි විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් දිවයිනට රැගෙන එයි

30 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved