• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බුදුපිළිම නඩුවේ රැඳවියකුට බන්ධනාගාර නියාමක පහර දීලා!

10 February 2026
in දේශීය, පුවත්
බුදුපිළිම නඩුවේ රැඳවියකුට බන්ධනාගාර නියාමක පහර දීලා!
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ත්‍රිකුණාමලය වරාය පොලිසියට පැමිණිල්ලක් – විමර්ශන ඇරඹෙයි
ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ බුදුපිළිම නඩුවට අදාළ සැකකරුවන් යළි බන්ධනාගාරය වෙත රැගෙන යන අවස්ථාවේදී, එක් රැඳවියකුට බන්ධනාගාර නියාමකවරයකු පහර දුන් බවට ත්‍රිකුණාමලය වරාය පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.
සීගිරිය ලකේගල විහාරස්ථානයේ ධම්ම ලක්ෂිත හිමියන් විසින් මෙම පැමිණිල්ල සිදුකර ඇති අතර, බන්ධනාගාර බස් රථයට නංවා ගන්නා අවස්ථාවේදී මෙම පහරදීම සිදුව ඇති බව සඳහන් වේ. පහරදුන් පුද්ගලයා හෝ පහර කෑ රැඳවියාගේ අනන්‍යතාවය මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැති අතර, පොලිසිය මේ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතය.
වරාය පොලිස් ස්ථානාධිපති සසංක කුමාර සමරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකය.
Post Views: 5
Previous Post

සීට් බෙල්ට් දැම්මොත් දඩ ගහන ලොව අමුතුම අයිස් මාර්ගය විවෘත වෙයි!

Next Post

ආදීවාසී පරම්පරාව විකුණන් කන වංචාකාරයන්ට අහුවෙන්න එපා! -ඌරුවරිගයේ වන්නිලා ඇත්තන්-

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් මූල්‍ය වංචාවල නිරත වූ චීන ජාතිකයින් 125ක් පිටුවහල් කෙරේ

30 March 2026
යුද්ධය මෙහෙයවන නායකයින්ගේ  යාච්ඤාවන් දෙවියන් වහන්සේ  ප්‍රතික්ෂේප කරන බව  ලියෝ පාප් වහන්සේ පවසති

මැදපෙරදිග අර්බුදය හමුවේ  සෞදි අරාබිය දැක්වූ  සුවිශේෂී ඉවසීම  පාකිස්ථාන අගමැතිගේ ඇගයීමට

ගණේමුල්ලේදී හෙරොයින් සහ අයිස් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සඳෙන් ඇරඹෙන  අඟහරු ගමන

සඳෙන් ඇරඹෙන අඟහරු ගමන

30 March 2026
ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් මූල්‍ය වංචාවල නිරත වූ චීන ජාතිකයින් 125ක් පිටුවහල් කෙරේ

ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් මූල්‍ය වංචාවල නිරත වූ චීන ජාතිකයින් 125ක් පිටුවහල් කෙරේ

30 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved