• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආදීවාසී පරම්පරාව විකුණන් කන වංචාකාරයන්ට අහුවෙන්න එපා! -ඌරුවරිගයේ වන්නිලා ඇත්තන්-

10 February 2026
in දේශීය, පුවත්
ආදීවාසී පරම්පරාව  විකුණන් කන වංචාකාරයන්ට අහුවෙන්න එපා! -ඌරුවරිගයේ වන්නිලා ඇත්තන්-
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
දඹානට එන සංචාරකයින් රවටන ‘මඟ පෙන්වන්නන්ගේ’ ඇත්ත කතාව මෙන්න
ආදිවාසී සංස්කෘතිය විකුණාගෙන කමින්, දඹානට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් රවටා මුදල් මංකොල්ලකන සංවිධානාත්මක පිරිසක් පිළිබඳව ආදිවාසී නායක විශ්ව කීර්ති වනස්පති ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් අද (10) විශේෂ අනතුරු ඇඟවීමක් සිදු කළේය.
නායකතුමා අනාවරණය කළ කරුණු:
බලහත්කාරයෙන් වාහනවලට නැගීම: මාවරගල සහ දඹාන හන්දියේදී මඟ පෙන්වන්නන් ලෙස පෙනී සිටිමින් බලහත්කාරයෙන් වාහනවලට නැග සංචාරකයින් බිය වැද්දීම.
සීනි කළවම් කළ මී පැණි: සැබෑ මී පැණි යැයි පවසමින් සීනි කළවම් කළ ව්‍යාජ මී පැණි අධික මිලට විකිණීම.
ව්‍යාජ නෑදෑයින්: නායකතුමාගේ සහෝදරයා යැයි පවසමින් වෙනත් පුද්ගලයන් පෙන්වා මුදල් ලබා ගැනීම.
කෞතුකාගාරය පිළිබඳ බොරු ප්‍රචාර: රජයේ කෞතුකාගාරය නැරඹීමට විශාල මුදලක් අය කරන බව පවසමින් සංචාරකයින් නොමඟ යැවීම. (නමුත් සැබෑ ගාස්තුව වැඩිහිටියෙකුට රු. 50ක් සහ දරුවෙකුට රු. 20ක් පමණි).
“අද පාර හොයාගන්න තාක්ෂණය තියෙනවා. කාටවත් රැවටෙන්න එපා. සංවරව ගමට එන ඕනෑම කෙනෙකුට අපේ සංස්කෘතිය දැකබලා ගන්න අවස්ථාව තියෙනවා,” යැයි නායකතුමා වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 7
Previous Post

බුදුපිළිම නඩුවේ රැඳවියකුට බන්ධනාගාර නියාමක පහර දීලා!

Next Post

පෙබරවාරි 17 සිට පාර්ලිමේන්තුව යළි රැස්වෙයි!

Editor TTV News

Editor TTV News

Next Post
පෙබරවාරි 17 සිට පාර්ලිමේන්තුව යළි රැස්වෙයි!

පෙබරවාරි 17 සිට පාර්ලිමේන්තුව යළි රැස්වෙයි!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
යුරෝ බිලියන 2 ක  දැවැන්ත ව්‍යාපෘතියකින් පසු  පැරිස් ඩිස්නිලන්තයේ  World of Frozen විවෘත වෙයි

යුරෝ බිලියන 2 ක දැවැන්ත ව්‍යාපෘතියකින් පසු පැරිස් ඩිස්නිලන්තයේ World of Frozen විවෘත වෙයි

30 March 2026
හතරලියද්දේදී ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

හතරලියද්දේදී ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

30 March 2026
චීන තාක්ෂණික සමාගම් ගෝලීය වෙළඳපොළ ජයගැනීමේ නව උපායමාර්ගය අත්හදා බලයි

චීන තාක්ෂණික සමාගම් ගෝලීය වෙළඳපොළ ජයගැනීමේ නව උපායමාර්ගය අත්හදා බලයි

30 March 2026
සමාජ මාධ්‍යයේ පැතිරෙන අධික උෂ්ණත්වය පිළිබඳ පුවත් අසත්‍යයි

සමාජ මාධ්‍යයේ පැතිරෙන අධික උෂ්ණත්වය පිළිබඳ පුවත් අසත්‍යයි

30 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යුරෝ බිලියන 2 ක  දැවැන්ත ව්‍යාපෘතියකින් පසු  පැරිස් ඩිස්නිලන්තයේ  World of Frozen විවෘත වෙයි

යුරෝ බිලියන 2 ක දැවැන්ත ව්‍යාපෘතියකින් පසු පැරිස් ඩිස්නිලන්තයේ World of Frozen විවෘත වෙයි

30 March 2026
හතරලියද්දේදී ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

හතරලියද්දේදී ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

30 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved