• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2019 අගෝස්තු 02 දිනට පෙර ලබාගත් සිම් කාඩ්පත් සඳහා නව රෙගුලාසි

10 February 2026
in දේශීය, පුවත්
2019 අගෝස්තු 02 දිනට පෙර ලබාගත් සිම් කාඩ්පත් සඳහා නව රෙගුලාසි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතේ විධිවිධාන ප්‍රකාරව, 2019 අගෝස්තු 02 දිනට පෙර ලබාගත් සිම් (SIM) කාඩ්පත් නැවත ලියාපදිංචි කිරීම සඳහා නව රෙගුලාසි හඳුන්වා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. දැනට පවතින රෙගුලාසි අදාළ වන්නේ 2019 අගෝස්තු 02 දිනෙන් පසුව නිකුත් කළ සිම් කාඩ්පත් සඳහා පමණක් වන බැවින්, ඊට පෙර ලියාපදිංචි වූ ඇතැම් ග්‍රාහකයින්ගේ තොරතුරු දුරකථන සමාගම් සතුව නොමැති වීම විමර්ශන කටයුතුවලට බාධාවක් වී ඇති බව රජය පෙන්වා දෙයි.
ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාවට අනුව, වයස අවුරුදු 16-17 අතර ග්‍රාහකයින් ලියාපදිංචි කිරීම සහ විදේශිකයින්ට සිම් කාඩ්පත් නිකුත් කිරීම සඳහා ද නව විධිවිධාන ඇතුළත් කරමින් වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි රෙගුලාසි සංශෝධනය කෙරෙනු ඇත. ඒ අනුව පරණ සිම් කාඩ්පත් හිමියන් හට සිය තොරතුරු යාවත්කාලීන කරමින් නැවත ලියාපදිංචි වීමට ඉදිරියේදී අවස්ථාව සලසා දීමට නියමිතය.
Post Views: 4
Previous Post

රවී සෙනවිරත්නගේ රිය අනතුරු නඩුව ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට මාරු කෙරේ

Next Post

රජයේ ආයතන කිහිපයක ප්‍රධානීන් වෙනස් කිරීමට තීරණය කෙරේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පළාත් නවයේම ගුරුවරුන් අගයමින් ජාතික ගුරු සම්මාන 2025 උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

පළාත් නවයේම ගුරුවරුන් අගයමින් ජාතික ගුරු සම්මාන 2025 උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

10 February 2026
රාජ්‍ය ආයතන සයිබර් ආරක්ෂණ ජාලයට එක් කිරීමේ ජාතික මෙහෙයුම ඇරඹේ!

කෙහෙළියගේ කෝටි 74ක අයථා වත්කම් නඩුවේ ව්‍යාපාරිකයා රහස් ප්‍රකාශයක් ලබා දෙයි

කාන්තා ගැටලු රැසකට  විසඳුම් සෙවීමට  මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් සුවිශේෂී තීරණ රැසක්!

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පළාත් නවයේම ගුරුවරුන් අගයමින් ජාතික ගුරු සම්මාන 2025 උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

පළාත් නවයේම ගුරුවරුන් අගයමින් ජාතික ගුරු සම්මාන 2025 උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

10 February 2026
රාජ්‍ය ආයතන සයිබර් ආරක්ෂණ ජාලයට එක් කිරීමේ ජාතික මෙහෙයුම ඇරඹේ!

රාජ්‍ය ආයතන සයිබර් ආරක්ෂණ ජාලයට එක් කිරීමේ ජාතික මෙහෙයුම ඇරඹේ!

10 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved