• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හරිස්චන්ද්‍ර සමාගමේ පාලන බලය ධම්මික පෙරේරාගෙන් අරවින්ද ද සිල්වාට

10 February 2026
in දේශීය, පුවත්
හරිස්චන්ද්‍ර සමාගමේ පාලන බලය  ධම්මික පෙරේරාගෙන් අරවින්ද ද සිල්වාට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මාතර හරිස්චන්ද්‍ර සමාගමේ පාලන බලය අත්පත් කර ගැනීමට ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා ප්‍රධාන කොටස්කරුවෙකු වන Ambeon Holdings PLC සමාගම සමත්ව ඇත. මීට මාස කිහිපයකට පෙර ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ හේලීස් සමාගම විසින් හරිස්චන්ද්‍ර සමාගමේ 40%ක කොටස් හිමිකමක් රුපියල් 3,300 බැගින් වූ ඉහළ මිලකට මිලදී ගනිමින් පෙරළියක් සිදු කළද, සමාගමේ බහුතර කොටස් හිමිකම (50%කට වඩා වැඩි) ලබා ගැනීමට ඔවුන්ට නොහැකි විය.
ඒ අනුව Ambeon Holdings සමාගම මේ වන විට හරිස්චන්ද්‍ර සමාගමේ 50%ක කොටස් හිමිකම සපුරා ගනිමින් එහි පාලන බලය තහවුරු කරගෙන තිබේ. ප්‍රකට ව්‍යාපාරික සෙන්තිවේල් මහතා සතුව තිබූ කොටස් හේලීස් සමාගම විසින් ලබා ගත්තද, අවසාන වශයෙන් පාලන බලය හිමිව ඇත්තේ Ambeon සමූහයටයි. දශක ගණනාවක් පුරා ශ්‍රී ලාංකේය වෙළෙඳපොළේ ප්‍රබල සන්නාමයක් වූ හරිස්චන්ද්‍ර සමාගම තුළ සිදුවූ මෙම හිමිකාරීත්ව වෙනස ව්‍යාපාරික ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්ව ඇත.
Post Views: 0
Previous Post

ජනාධිපති අරමුදලෙන් හිමිවන වෛද්‍යාධාර මුදල් ඉහළට!

Next Post

ධීවර සත්‍යග්‍රහය තහනම් කිරීමට පොලිසිය කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

Editor TTV News

Editor TTV News

Next Post
ධීවර සත්‍යග්‍රහය තහනම් කිරීමට පොලිසිය කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

ධීවර සත්‍යග්‍රහය තහනම් කිරීමට පොලිසිය කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජනපති අනුර සහ  බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායකතුමා අතර විශේෂ හමුවක්!

ජනපති අනුර සහ බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායකතුමා අතර විශේෂ හමුවක්!

10 February 2026
රත්න සහල් ප්‍රධානි සිංගප්පූරු ගුවන් ප්‍රදර්ශනයේදී නව හෙලිකොප්ටර් ගනුදෙනුවක

රත්න සහල් ප්‍රධානි සිංගප්පූරු ගුවන් ප්‍රදර්ශනයේදී නව හෙලිකොප්ටර් ගනුදෙනුවක

10 February 2026
2026  රාජ්‍ය වෙසක් උත්සවය  කඹුරුපිටියට!

2026 රාජ්‍ය වෙසක් උත්සවය කඹුරුපිටියට!

10 February 2026
ගොවියාත්, පාරිභෝගිකයාත්  සුරක්ෂිත කිරීමට  රජයෙන් වැඩපිළිවෙළ රැසක්

ගොවියාත්, පාරිභෝගිකයාත් සුරක්ෂිත කිරීමට රජයෙන් වැඩපිළිවෙළ රැසක්

10 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනපති අනුර සහ  බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායකතුමා අතර විශේෂ හමුවක්!

ජනපති අනුර සහ බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායකතුමා අතර විශේෂ හමුවක්!

10 February 2026
රත්න සහල් ප්‍රධානි සිංගප්පූරු ගුවන් ප්‍රදර්ශනයේදී නව හෙලිකොප්ටර් ගනුදෙනුවක

රත්න සහල් ප්‍රධානි සිංගප්පූරු ගුවන් ප්‍රදර්ශනයේදී නව හෙලිකොප්ටර් ගනුදෙනුවක

10 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved