• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

T20 ලෝක කුසලානය: එක්සත් අරාබි එමීරය පරදා නවසීලන්තයට විශිෂ්ට ජයක්

10 February 2026
in ක්‍රීඩා, පුවත්
T20 ලෝක කුසලානය: එක්සත් අරාබි එමීරය පරදා නවසීලන්තයට විශිෂ්ට ජයක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
2026 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ අද (10) පැවැති එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ නවසීලන්තය අතර තරගයෙන් කඩුලු 10ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය. කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 173ක් රැස් කළ අතර, එහිදී නායක මුහම්මද් වසීම් (66) සහ අලිශාන් ශරාෆු (55) අර්ධ ශතක ලබා ගනිමින් දක්ෂ පිතිහරඹයක නිරත වූහ.
නමුත් ලකුණු 174ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය නවසීලන්ත ආරම්භක පිතිකරුවන් වූ ටිම් සයිෆර්ට් (නොදැවී 89) සහ ෆින් ඇලන් (නොදැවී 84) එක්සත් අරාබි එමීර් පන්දු යවන්නන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදෙමින් පන්දුවාර 15.2කදී සිය ජයග්‍රහණය තහවුරු කළහ. කිසිදු කඩුල්ලක් නොදැවී ලබාගත් මෙම ජයග්‍රහණය නවසීලන්ත කණ්ඩායමේ ලෝක කුසලාන ගමන්මග ශක්තිමත් කිරීමට සමත් විය.
Post Views: 13
Previous Post

වසරකට අධික කාලයක් සැඟවී සිටි විදේශ රැකියා වංචාකාරිය සීදූවේදී දැලේ!

Next Post

කළුතර අධිකරණයේදී රිමාන්ඩ් කළ රැඳවියෙකු බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලායයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

කුලී රථ මගී ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු කොළඹ මැරතන් තරගය සැප්තැම්බර් 13 දින

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

18 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved