• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අගමැතිනිය සහ යුරෝපා සංගම් දූත පිරිස අතර සාකච්ඡාවක්

ආර්ථික සහයෝගිතාව පුළුල් කිරීමට තීරණය වෙයි යුරෝපා - ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසමේ 27 වන සැසිය හෙට කොළඹදී

11 February 2026
in දේශීය, පුවත්
අගමැතිනිය සහ යුරෝපා සංගම් දූත පිරිස අතර සාකච්ඡාවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය (EU) අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සහ යුරෝපා බාහිර ක්‍රියාකාරී සේවයේ (European External Action Service) දූත පිරිසක් අතර අද (11) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.
දෙපාර්ශවය අතර වෙළඳාම, ආයෝජන සහ ආර්ථික සහයෝගිතාව පුළුල් කළ හැකි ක්‍රමවේද පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් අවධානය යොමු විය. මෑතකදී බලපෑ සුළි කුණාටු ව්‍යසනයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් යුරෝපා සංගමය ලබා දුන් කඩිනම් ආධාර උපකාර පිළිබඳව අග්‍රාමාත්‍යවරිය සිය ස්තූතිය මෙහිදී පිරිනැමුවාය.
මෙම සාකච්ඡාවලට සමගාමීව, යුරෝපා – ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසමේ 27 වන සැසිය (27th Session of the EU-Sri Lanka Joint Commission) හෙට (12) කොළඹදී පැවැත්වීමට නියමිතය. ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන එම සැසියේදී යහපාලනය, මානව හිමිකම් සහ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව ප්‍රගති සමාලෝචනයක් සිදු කිරීමට නියමිත අතර, අනාගත සහයෝගිතාවය සඳහා වන නිශ්චිත පියවර හඳුනා ගැනීම ද එහි අරමුණයි.
Post Views: 1
Previous Post

අකුරණ නිවසක ගින්නක් එකම පවුලේ 5 දෙනෙකු රෝහලේ

Next Post

යාපනයේදී පොලිස් වෙඩි ප්‍රහාරයකින් 17 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

බලංගොඩ කස්සප හිමියන් ඇතුළු  පිරිසට දැඩි ඇප කොන්දේසි මත නිදහස

බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිසට දැඩි ඇප කොන්දේසි මත නිදහස

11 February 2026
ඇෆ්ගනිස්ථානය සමඟ පැවති තියුණු  සටනින්  පසු දෙවෙනි සුපිරි පන්දුවාරයේ  ජය දකුණු අප්‍රිකාවට

හේන් ගොවිතැන මුවාවෙන්  මහා පරිමාණ දඩමස් ජාවාරමක්  මර උගුල් 121ක් සහ බඳින තුවක්කු 20ක් වනජීවී බාරයට!

මෙරටින් වසරකට  ළමා පිළිකා රෝගීන් 900ක් රෝගී දරුවන්ට වසර තුනක  නොමිලේ ඖෂධ ලබාදීමට ගිවිසුමක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බලංගොඩ කස්සප හිමියන් ඇතුළු  පිරිසට දැඩි ඇප කොන්දේසි මත නිදහස

බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිසට දැඩි ඇප කොන්දේසි මත නිදහස

11 February 2026
ඇෆ්ගනිස්ථානය සමඟ පැවති තියුණු  සටනින්  පසු දෙවෙනි සුපිරි පන්දුවාරයේ  ජය දකුණු අප්‍රිකාවට

ඇෆ්ගනිස්ථානය සමඟ පැවති තියුණු සටනින් පසු දෙවෙනි සුපිරි පන්දුවාරයේ ජය දකුණු අප්‍රිකාවට

11 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved