විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (11) පැවැත්වෙන දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර තීරණාත්මක තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් විය.
ඒ අනුව ඇෆ්ගනිස්ථාන නායකයා තීරණය කළේ පන්දුවට පහරදීම සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායමට ප්‍රථමයෙන් ආරාධනා කිරීමටයි.
Post Views: 0