• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන වූ වාදය දුරදිග යයි පියා අතින් බ්‍රිතාන්‍ය ජාතික දියණිය වෙඩි කා මියයයි

11 February 2026
in පුවත්, විදෙස්
ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන වූ වාදය දුරදිග යයි  පියා අතින් බ්‍රිතාන්‍ය ජාතික දියණිය වෙඩි කා මියයයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලය සම්බන්ධයෙන් තම පියා සමඟ ඇති වූ උණුසුම් වාදයකින් අනතුරුව, ටෙක්සාස්හිදී වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගිය බ්‍රිතාන්‍ය ජාතික තරුණියක වන ලුසී හැරිසන්ගේ මරණය පිළිබඳ පරීක්ෂණයේදී සංවේදී තොරතුරු රැසක් අනාවරණය වී තිබේ. 23 හැවිරිදි ලුසී, 2025 ජනවාරි 10 වන දින ඇමරිකාවේ ප්‍රොස්පර්හි පිහිටි සිය පියාගේ නිවසේදී පපුවට වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත. බ්‍රිතාන්‍යයේ චෙෂයර් හදිසි මරණ පරීක්ෂක අධිකරණයේදී පැවති විභාගයේදී හෙළි වූයේ, වෙඩි තැබීමට පෙර ට්‍රම්ප්ගේ දේශපාලනය සහ ලිංගික අපයෝජන චෝදනා සම්බන්ධයෙන් පියා සහ දියණිය අතර දරුණු වාදයක් පැවති බවයි.
ලුසීගේ පෙම්වතා වන සෑම් ලිට්ලර් සාක්ෂි දෙමින් කියා සිටියේ, ට්‍රම්ප්ට එල්ල වී ඇති අපයෝජන චෝදනා ගැන ඇසූ ප්‍රශ්නයකට පියා දුන් පිළිතුර නිසා ලුසී දැඩි ලෙස කලබල වූ බවයි. ඇය නිවසින් පිටව ගුවන් තොටුපළට යාමට සුදානම්ව සිටියදී, ඇගේ පියා වන ක්‍රිස් හැරිසන් ඇයව නිදන කාමරයට කැඳවා ඔහුගේ ග්ලොක් 9mm වර්ගයේ ගිනි අවිය පෙන්වීමට උත්සාහ කර ඇති අතර එහිදී වෙඩි වැදීම සිදුව ඇත. අනතුර සිදුවන අවස්ථාවේ පියා මත්පැන් පානය කර සිට ඇති බවත්, මරණ පරීක්ෂණය සඳහා ඔහු සහභාගී නොවූ බවත් වාර්තා වේ. ටෙක්සාස් පොලිසිය මෙය මනුෂ්‍ය ඝාතනයක් ලෙස මුලින් පරීක්ෂණ පැවැත්වුවද, ඇමරිකානු ජූරි සභාව ඔහුට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීම ප්‍රතික්ෂේප කර තිබේ.
Post Views: 5
Previous Post

තාක්ෂණයේ දියුණුව ඕනෑම ක්ෂේත්‍රයක ගමන් මග තීරණය කරනවා – අමාත්‍ය අනිල් ජයන්ත

Next Post

ආපදාවෙන් රට ගොඩනැගීමට උපරිම සහාය දෙනවා ආසියානු සංවර්ධන බැංකුවේ නව අධ්‍යක්ෂවරිය

Editor TTV News

Editor TTV News

Next Post
ආපදාවෙන් රට ගොඩනැගීමට උපරිම සහාය දෙනවා ආසියානු සංවර්ධන බැංකුවේ  නව අධ්‍යක්ෂවරිය

ආපදාවෙන් රට ගොඩනැගීමට උපරිම සහාය දෙනවා ආසියානු සංවර්ධන බැංකුවේ නව අධ්‍යක්ෂවරිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත  කිරීමට ඉරානය යුද වන්දි ඉල්ලයි

හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට ඉරානය යුද වන්දි ඉල්ලයි

5 April 2026
ශ්‍රී ලංකා–රුසියා ප්‍රවාහන  සහයෝගීතාවට ඉදිරි පියවරක්

ශ්‍රී ලංකා–රුසියා ප්‍රවාහන සහයෝගීතාවට ඉදිරි පියවරක්

5 April 2026
පරමාර්ථ සාක්ෂාත් කරගන්නා තෙක්  රජය ආරක්ෂා කරගත  යුතු බව තිල්වින් සිල්වා පවසයි

පරමාර්ථ සාක්ෂාත් කරගන්නා තෙක් රජය ආරක්ෂා කරගත යුතු බව තිල්වින් සිල්වා පවසයි

5 April 2026
ලාෆ්ස් ගෑස් මිලත් අද  මධ්‍යම රාත්‍රියේ සිට  රුපියල් 1070 කින් ඉහළට

ලාෆ්ස් ගෑස් මිලත් අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 1070 කින් ඉහළට

5 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත  කිරීමට ඉරානය යුද වන්දි ඉල්ලයි

හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට ඉරානය යුද වන්දි ඉල්ලයි

5 April 2026
ශ්‍රී ලංකා–රුසියා ප්‍රවාහන  සහයෝගීතාවට ඉදිරි පියවරක්

ශ්‍රී ලංකා–රුසියා ප්‍රවාහන සහයෝගීතාවට ඉදිරි පියවරක්

5 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved