• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආපදාවෙන් රට ගොඩනැගීමට උපරිම සහාය දෙනවා ආසියානු සංවර්ධන බැංකුවේ නව අධ්‍යක්ෂවරිය

11 February 2026
in දේශීය, පුවත්
ආපදාවෙන් රට ගොඩනැගීමට උපරිම සහාය දෙනවා ආසියානු සංවර්ධන බැංකුවේ  නව අධ්‍යක්ෂවරිය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ කටයුතු, ‘දිට්වා’ සුළි කුණාටු ආපදාවෙන් පසු රට යථා තත්ත්වයට පත් කිරීම සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රගතිය වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව (ADB) උපරිම සහාය ලබා දෙන බව එම බැංකුවේ ශ්‍රී ලංකාවේ නව අධ්‍යක්ෂවරිය ලෙස පත් වූ Shannon Cowlin මහත්මිය පවසයි. ඊයේ (10) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමු වූ අවස්ථාවේදී ඇය මේ බව අවධාරණය කළාය. නව අධ්‍යක්ෂවරිය පිළිගත් අග්‍රාමාත්‍යවරිය, ශ්‍රී ලංකාව සහ ADB බැංකුව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය අගය කළ අතර ස්වාභාවික විපත්වලදී ලැබෙන ජාත්‍යන්තර සහයෝගයේ වැදගත්කමද මෙහිදී පෙන්වා දුන්නාය. මීට අමතරව රටේ ආර්ථික ස්ථායීතාව සහ සංවර්ධන වැඩසටහන් සඳහා බැංකුව විසින් ලබා දෙන අඛණ්ඩ දායකත්වය පිළිබඳවද මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.

Post Views: 6
Previous Post

ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන වූ වාදය දුරදිග යයි පියා අතින් බ්‍රිතාන්‍ය ජාතික දියණිය වෙඩි කා මියයයි

Next Post

දකුණු අප්‍රිකාවෙන් ඇෆ්ගනිස්ථානයට ලකුණු 188ක දැවැන්ත ඉලක්කයක්!

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත  කිරීමට ඉරානය යුද වන්දි ඉල්ලයි

5 April 2026
ශ්‍රී ලංකා–රුසියා ප්‍රවාහන  සහයෝගීතාවට ඉදිරි පියවරක්

පරමාර්ථ සාක්ෂාත් කරගන්නා තෙක්  රජය ආරක්ෂා කරගත  යුතු බව තිල්වින් සිල්වා පවසයි

ලාෆ්ස් ගෑස් මිලත් අද  මධ්‍යම රාත්‍රියේ සිට  රුපියල් 1070 කින් ඉහළට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත  කිරීමට ඉරානය යුද වන්දි ඉල්ලයි

හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට ඉරානය යුද වන්දි ඉල්ලයි

5 April 2026
ශ්‍රී ලංකා–රුසියා ප්‍රවාහන  සහයෝගීතාවට ඉදිරි පියවරක්

ශ්‍රී ලංකා–රුසියා ප්‍රවාහන සහයෝගීතාවට ඉදිරි පියවරක්

5 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved