• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දෙව්නිමෝරී සර්වඥ ධාතු ප්‍රදර්ශනය සාර්ථකව අවසන්

11 February 2026
in දේශීය, පුවත්
දෙව්නිමෝරී සර්වඥ ධාතු ප්‍රදර්ශනය  සාර්ථකව අවසන්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ උපන් ගම වන ගුජරාට් ප්‍රාන්තයේ දෙව්නිමෝරී භූමියෙන් සොයාගත් අති පූජනීය සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී සාර්ථකව අවසන් විය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ විශේෂ ඉල්ලීමකට අනුව නිදහස් දිනයේදී මෙරටට වැඩම කරවූ මෙම ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට දිවයිනේ නන්දෙසින් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් දිවා රාත්‍රී නොබලා ගංගාරාම විහාරස්ථානය වෙත රොක් වූහ. ක්‍රිස්තු වර්ෂ 2-3 සියවස්වලට අයත් මෙම ධාතූන් වහන්සේ ඉන්දියාවෙන් පිටතට වැඩම කරවූ ප්‍රථම අවස්ථාව මෙය ලෙස ඉතිහාසයට එක්වන අතර, අද පෙරවරුවේ පැවති විශේෂ ආගමික වතාවත්වලින් අනතුරුව ධාතූන් වහන්සේ යළි ඉන්දියාව බලා වැඩම කරවීමට කටයුතු යොදා තිබුණි.

Post Views: 1
Previous Post

කාන්තා කාර්යාංශයේ ක්ෂේත්‍ර නිලධාරීන් දැනුවත් කෙරේ!

Next Post

මහ කන්නයේ වී අස්වැන්න මිලදී ගැනීම ඇරඹෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

හෙට සිට කාලගුණයේ වෙනසක් දිස්ත්‍රික්ක රැසකට තද වැසි!

හෙට සිට කාලගුණයේ වෙනසක් දිස්ත්‍රික්ක රැසකට තද වැසි!

11 February 2026
සුළු හා මාධ්‍ය ව්‍යාපාර සුරැකීමට යෝජනාවක් අක්‍රිය ණය  බිලියන 469ක් ප්‍රතිව්‍යුහගත  කිරීමට සැරසෙයි!

උස්මාන් තාරික්ගේ පන්දු යැවීමේ  ඉරියව්ව නීති විරෝධී බවට රිකී පොන්ටින්ගෙන්  ප්‍රබල ප්‍රකාශයක්

කොළඹ කොටස් වෙළෙඳපොළ  සුළු වර්ධනයක් වාර්තා කරයි පිරිවැටුම රුපියල් බිලියන 3.3ක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෙට සිට කාලගුණයේ වෙනසක් දිස්ත්‍රික්ක රැසකට තද වැසි!

හෙට සිට කාලගුණයේ වෙනසක් දිස්ත්‍රික්ක රැසකට තද වැසි!

11 February 2026
සුළු හා මාධ්‍ය ව්‍යාපාර සුරැකීමට යෝජනාවක් අක්‍රිය ණය  බිලියන 469ක් ප්‍රතිව්‍යුහගත  කිරීමට සැරසෙයි!

සුළු හා මාධ්‍ය ව්‍යාපාර සුරැකීමට යෝජනාවක් අක්‍රිය ණය බිලියන 469ක් ප්‍රතිව්‍යුහගත කිරීමට සැරසෙයි!

11 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved