• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දඹුල්ලේදී බිහිසුණු රිය අනතුරක්: අත් ට්‍රැක්ටරයක කැබ් රථයක් ගැටී එක්දරු පියෙක් ජීවිතක්ෂයට

11 February 2026
in දේශීය, පුවත්
දඹුල්ලේදී බිහිසුණු රිය අනතුරක්:  අත් ට්‍රැක්ටරයක කැබ් රථයක් ගැටී  එක්දරු පියෙක් ජීවිතක්ෂයට
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
දඹුල්ල – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ, ගලේවෙල එස් වංගුව ප්‍රදේශයේදී අද (11) අලුයම සිදු වූ රිය අනතුරකින් 38 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබේ. දඹුල්ල දෙසට ධාවනය වෙමින් තිබූ අත් ට්‍රැක්ටරයක, ඊට පිටුපසින් පැමිණි කැබ් රථයක් වේගයෙන් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දඹුල්ල, අතුපාර යාය ප්‍රදේශයේ පදිංචිව සිටි එක්දරු පියෙකි. කැබ් රථයේ වේගය පාලනය කරගත නොහැකි වීම අනතුරට හේතුවන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි. සිද්ධිය සම්බන්ධයෙන් ගලේවෙල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වන අතර, කැබ් රථයේ රියදුරු සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට නියමිතය.
Post Views: 3
Previous Post

බුදු පිළිම සිද්ධියේ නඩුවේ ඇප තීන්දුව අද පස්වරු 3ට

Next Post

අධිකරණයට රැගෙන යමින් සිටි සැකකරුවෙකුට බෝතල් ප්‍රහාරයක්!

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉන්දියාව සහ බ්‍රිතාන්‍යය අතර ගිවිසුමක් ඉන්දීය වෘත්තිකයන් 75,000කට සහන!

ඉන්දියාව සහ බ්‍රිතාන්‍යය අතර ගිවිසුමක් ඉන්දීය වෘත්තිකයන් 75,000කට සහන!

11 February 2026
පාකිස්තාන ඖෂධවලට ඇෆ්ගනිස්තානයෙන්  තහංචි විකල්ප සොයා  ඉන්දියාවට සහ ඉරානයට යයි!

හෙට සිට කාලගුණයේ වෙනසක් දිස්ත්‍රික්ක රැසකට තද වැසි!

සුළු හා මාධ්‍ය ව්‍යාපාර සුරැකීමට යෝජනාවක් අක්‍රිය ණය  බිලියන 469ක් ප්‍රතිව්‍යුහගත  කිරීමට සැරසෙයි!

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියාව සහ බ්‍රිතාන්‍යය අතර ගිවිසුමක් ඉන්දීය වෘත්තිකයන් 75,000කට සහන!

ඉන්දියාව සහ බ්‍රිතාන්‍යය අතර ගිවිසුමක් ඉන්දීය වෘත්තිකයන් 75,000කට සහන!

11 February 2026
පාකිස්තාන ඖෂධවලට ඇෆ්ගනිස්තානයෙන්  තහංචි විකල්ප සොයා  ඉන්දියාවට සහ ඉරානයට යයි!

පාකිස්තාන ඖෂධවලට ඇෆ්ගනිස්තානයෙන් තහංචි විකල්ප සොයා ඉන්දියාවට සහ ඉරානයට යයි!

11 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved