• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආණ්ඩුව සියලු බලවේග අමනාප කරගෙන දිලිත් ජයවීරගෙන් විපක්ෂයට ඇරයුමක්!

11 February 2026
in දේශීය, පුවත්
ආණ්ඩුව සියලු බලවේග  අමනාප කරගෙන දිලිත් ජයවීරගෙන්  විපක්ෂයට ඇරයුමක්!
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

වත්මන් රජය සඝ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේගයන්ම මේ වන විට අමනාප කරගෙන ඇති බව සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි. අද (11) කොත්මලේ නියම්ගම්දොර රජමහා විහාරස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, රජය විසින් ලබාදෙන ආධාර පවා දේශපාලන පදනම මත ලබාදෙන බවට ජනතාවගෙන් දැඩි චෝදනා එල්ල වන බවයි. මැතිවරණ වේදිකාවේදී ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට රජය අපොහොසත් වී ඇති බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, රජයේ ක්‍රියාකලාපයට එරෙහිව එළඹෙන මැයි දිනයේදී විපක්ෂය සියලු දෙනා එක්ව තනි හඬකින් විරෝධය පෑ යුතු බවට ද මෙහිදී යෝජනා කළේය.

Post Views: 5
Previous Post

2026 ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධනය ඇරඹෙයි ඔබේ නම පරීක්ෂා කරගන්න ඊ-සේවාවකුත් සූදානම්!

Next Post

ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් කොළඹ සිට අහ්මදාබාද් දක්වා නව ගමනාන්තයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රුසියානු තෙල් සඳහා ලබාදී තිබූ  සම්බාධක සහනය  ඇමරිකාව අවලංගු කරයි

17 May 2026
ඉන්දියාවේ පළමු සුපිරි අර්ධ සන්නායක  කර්මාන්තශාලාව සඳහා ටාටා සමාගම සහ  ඕලන්දයේ ASML එක්වෙයි

ඇමරිකා – ඉස්රායල යුද ගැටුම් මැද  තාවකාලිකව වැසුණු  ඉරාන කොටස් වෙළෙඳපොළ ලබන  අඟහරුවාදා සිට නැවත විවෘත වේ

සුඛෝපභෝගී නෞකාවක පැතිරුණු  හැනා වයිරසය (Hantavirus)  කැනඩාවටත් ඇතුළු වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රුසියානු තෙල් සඳහා ලබාදී තිබූ  සම්බාධක සහනය  ඇමරිකාව අවලංගු කරයි

රුසියානු තෙල් සඳහා ලබාදී තිබූ සම්බාධක සහනය ඇමරිකාව අවලංගු කරයි

17 May 2026
ඉන්දියාවේ පළමු සුපිරි අර්ධ සන්නායක  කර්මාන්තශාලාව සඳහා ටාටා සමාගම සහ  ඕලන්දයේ ASML එක්වෙයි

ඉන්දියාවේ පළමු සුපිරි අර්ධ සන්නායක කර්මාන්තශාලාව සඳහා ටාටා සමාගම සහ ඕලන්දයේ ASML එක්වෙයි

17 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved