• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

වනිඳු හසරංග වෙනුවට දුෂාන් හේමන්ත ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයට

11 February 2026
in ක්‍රීඩා, පුවත්
වනිඳු හසරංග වෙනුවට දුෂාන් හේමන්ත  ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
2026 ICC T20 ලෝක කුසලාන තරගාවලිය යටතේ අයර්ලන්තයට එරෙහිව පැවති පළමු තරගයේදී කලවා ප්‍රදේශයේ මාංශ පේශි ආබාධයකට ලක්වූ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට මෙවර තරගාවලියේ ඉදිරි තරග අහිමි වී තිබේ. ඔහු වෙනුවට දකුණතින් ලෙග්බ්‍රේක් පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක දුෂාන් හේමන්ත ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ තාක්ෂණික කමිටුව අනුමැතිය ලබා දී ඇත. ලෝක කුසලාන ඉතිහාසයේ දෙවැනි වැඩිම කඩුලුලාභියා වන වනිඳුගේ අඩුව පිරවීම සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල අභියෝගයක් වනු ඇති බව ක්‍රිකට් විචාරකයෝ පවසති.
31 හැවිරිදි දුෂාන් හේමන්ත කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ ආදි සිසුවෙකු වන අතර ඔහු මේ වන විට ජාත්‍යන්තර විස්සයි20 තරග 3ක් ඇතුළුව ජාත්‍යන්තර තරග 5කට ක්‍රීඩා කර තිබේ. විස්සයි20 තරග රටාව තුළ කඩුලු 82ක් දවාගෙන ඇති ඔහු දඹුල්ල සික්සස්, කොල්ට්ස් සහ ගල්ෆ් ජයන්ට්ස් වැනි දේශීය හා විදේශීය ලීග් කණ්ඩායම් රැසක් නියෝජනය කර ඇති අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකි. සුපිරි අට දෙනාගේ වටයට පිවිසීමේ තීරණාත්මක බලාපොරොත්තු ඇතිව ශ්‍රී ලංකාව හෙට (පෙබරවාරි 12) ඕමාන් කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිතය.
Post Views: 3
Previous Post

බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිසට දැඩි ඇප කොන්දේසි මත නිදහස

Next Post

යක්කල පාසලක සිසු ගැටුමක් පහර කෑ සිසුවා රෝහලේ සිද්ධිය සැඟවීමට ගුරුවරියකගෙන් තර්ජන

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ජාතික ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ සහෝදරයෙකුට පාතාලයෙන් මරණ තර්ජන නිවසට විශේෂ පොලිස් ආරක්ෂාවක්

ජාතික ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ සහෝදරයෙකුට පාතාලයෙන් මරණ තර්ජන නිවසට විශේෂ පොලිස් ආරක්ෂාවක්

11 February 2026
අද දිවයිනේ වැඩිම උෂ්ණත්වය හම්බන්තොටින්: සෙල්සියස් අංශක 34.8 ක් වාර්තා වෙයි

රී ලංකා – තායිලන්ත ශ්‍රම සහයෝගිතා ගිවිසුම අවසන් අදියරට ශ්‍රමිකයින් 10,000කට රැකියා අවස්ථාව

වසරේ මුල් දින 41 තුළ දිය අනතුරුවලින් 24ක් මරුට 33 දෙනෙකුගේ ජීවිත බේරාගැනීමට පොලිසිය සමත් වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජාතික ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ සහෝදරයෙකුට පාතාලයෙන් මරණ තර්ජන නිවසට විශේෂ පොලිස් ආරක්ෂාවක්

ජාතික ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ සහෝදරයෙකුට පාතාලයෙන් මරණ තර්ජන නිවසට විශේෂ පොලිස් ආරක්ෂාවක්

11 February 2026
අද දිවයිනේ වැඩිම උෂ්ණත්වය හම්බන්තොටින්: සෙල්සියස් අංශක 34.8 ක් වාර්තා වෙයි

අද දිවයිනේ වැඩිම උෂ්ණත්වය හම්බන්තොටින්: සෙල්සියස් අංශක 34.8 ක් වාර්තා වෙයි

11 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved