• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පලස්තීන විදේශ අමාත්‍යවරයා නුදුරේදීම ශ්‍රී ලංකාවට දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරේ

11 February 2026
in දේශීය, පුවත්
පලස්තීන විදේශ අමාත්‍යවරයා  නුදුරේදීම ශ්‍රී ලංකාවට  දෙරට අතර සබඳතා තවදුරටත්  ශක්තිමත් කෙරේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පලස්තීන ජනතාව මුහුණ දෙන අර්බුදකාරී අවස්ථාවලදී ශ්‍රී ලංකා රජය දක්වන නොපැකිල සහයෝගය අගය කරමින් පලස්තීන විදේශ අමාත්‍යවරයා නුදුරේදීම ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය. ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් අයි. එම්. කලීල් මහතා සහ විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා අතර විදේශ අමාත්‍යාංශයේදී පැවති හමුවකදී මේ පිළිබඳව සාකච්ඡා වී තිබේ. විදේශ අමාත්‍යවරයා විසින් කරන ලද මෙම නිල ආරාධනය පලස්තීන රජයට කරන ලද ඉහළ ගෞරවයක් ලෙස සලකන බව තානාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ පලස්තීනය සම්බන්ධ යෝජනාවලදී ශ්‍රී ලංකාව පෙනී සිටීම සහ දශක ගණනාවක සිට ජාත්‍යන්තර තලයේදී පලස්තීන අයිතිවාසිකම් වෙනුවෙන් ශ්‍රී ලංකාව දක්වන ස්ථාවරය පිළිබඳව පලස්තීන රජයේ විශේෂ ස්තුතිය තානාපතිවරයා අමාත්‍යවරයා වෙත පිරිනැමීය. මෙම සංචාරය හරහා දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සහ සහයෝගීතාව තවදුරටත් පුළුල් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 2
Previous Post

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක යළිත් රක්ෂිත බන්ධනාගාරයට

Next Post

කොළඹ කොටස් වෙළෙඳපොළ සුළු වර්ධනයක් වාර්තා කරයි පිරිවැටුම රුපියල් බිලියන 3.3ක්

Editor TTV News

Editor TTV News

Next Post
කොළඹ කොටස් වෙළෙඳපොළ  සුළු වර්ධනයක් වාර්තා කරයි පිරිවැටුම රුපියල් බිලියන 3.3ක්

කොළඹ කොටස් වෙළෙඳපොළ සුළු වර්ධනයක් වාර්තා කරයි පිරිවැටුම රුපියල් බිලියන 3.3ක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
T20 ලෝක කුසලානය 2026 අයර්ලන්තයට ලකුණු 183ක ඉලක්කයක්!

T20 ලෝක කුසලානය 2026 අයර්ලන්තයට ලකුණු 183ක ඉලක්කයක්!

11 February 2026
කොහු කර්මාන්ත ශාලාවක  මට්ටා වළට වැටී බිළිඳෙකු මියයයි!

කොහු කර්මාන්ත ශාලාවක මට්ටා වළට වැටී බිළිඳෙකු මියයයි!

11 February 2026
රාජ්‍ය සේවක දීමනා  සමාලෝචනය ඇරඹෙයි

රාජ්‍ය සේවක දීමනා සමාලෝචනය ඇරඹෙයි

11 February 2026
අන්තර්ජාල ව්‍යාපාරයකට මුවාවී  ලක්ෂ 61ක මුදල් වංචාවක්

අන්තර්ජාල ව්‍යාපාරයකට මුවාවී ලක්ෂ 61ක මුදල් වංචාවක්

11 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

T20 ලෝක කුසලානය 2026 අයර්ලන්තයට ලකුණු 183ක ඉලක්කයක්!

T20 ලෝක කුසලානය 2026 අයර්ලන්තයට ලකුණු 183ක ඉලක්කයක්!

11 February 2026
කොහු කර්මාන්ත ශාලාවක  මට්ටා වළට වැටී බිළිඳෙකු මියයයි!

කොහු කර්මාන්ත ශාලාවක මට්ටා වළට වැටී බිළිඳෙකු මියයයි!

11 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved