කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (11) දිනය අවසානයේ ඒකක 4.59ක සුළු වර්ධනයක් වාර්තා කළේය. මෙය පෙර දිනට සාපේක්ෂව 0.02%ක ඉහළ යාමක් වන අතර, ඒ අනුව දර්ශකය ඒකක 23,655.68ක් ලෙස සටහන් විය. දිනය තුළ වෙළෙඳපොළේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 3.3ක් ලෙස වාර්තා වූ බව වෙළෙඳපොළ වාර්තා පෙන්වා දෙයි.
© 2024 TTVnews.lk All Rights Reserved
© 2024 TTVnews.lk All Rights Reserved