• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

“අපි කිසිම රටකට ගැති නැහැ” – ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් ගැන ජනාධිපති අනුරගෙන් සහතිකයක්

11 February 2026
in දේශීය, පුවත්
“අපි කිසිම රටකට ගැති නැහැ” – ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් ගැන ජනාධිපති අනුරගෙන් සහතිකයක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
වර්තමාන ගැටුම්කාරී ලෝකය හමුවේ ශ්‍රී ලංකාවේ ස්ථාවරභාවය ආරක්ෂා කරගනිමින්, කිසිදු විදේශීය රටකට ගැති නොවන ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට රජය කැපවී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. නුවරඑළියේදී අද පැවැති “එක්සත් ජාතියක්” මත්ද්‍රව්‍ය මර්ධන ජාතික වැඩසටහනේ මධ්‍යම පළාත් සමුළුව අමතමින් ජනාධිපතිවරයා අවධාරණය කළේ ලෝකය මතුපිටින් සාමකාමී ලෙස පෙනුනද, අභ්‍යන්තරිකව වෙළඳපොළ කොටස් අත්පත් කරගැනීම සඳහා විවිධ ගැටුම් සහ ප්‍රතිවිරෝධතා පවතින බවයි. එවැනි සංකීර්ණ පරිසරයක රට ගොඩනැගීම සඳහා කිසිදු පාර්ශවයකට අනුගත නොවන ස්වාධීන ප්‍රතිපත්තියක් අත්‍යවශ්‍ය සාධකයක් බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
රටේ සංවර්ධනය සඳහා ශක්තිමත් රාජ්‍ය සේවයක් අත්‍යවශ්‍ය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා පමණක් රජය රුපියල් මිලියන 330,000 ක් හෙවත් රුපියල් කෝටි 33,000 ක දැවැන්ත මුදලක් වැය කරන බව ප්‍රකාශ කළේය. මෙය මෙතෙක් රාජ්‍ය සේවය වෙනුවෙන් ලබාදුන් ඉහළම වැටුප් ප්‍රතිලාභය වන අතර, රාජ්‍ය සේවය වඩාත් ආකර්ෂණීය සහ කාර්යක්ෂම ස්ථානයක් බවට පත් කිරීමට රජය උපරිම උත්සාහයක් ගන්නා බවද ඔහු පැවසීය. ඒ සඳහා ඩිජිටල්කරණය සහ අවශ්‍ය වාහන පහසුකම් ඇතුළු යටිතල පහසුකම් ලබාදෙමින් රාජ්‍ය යන්ත්‍රණය ශක්තිමත් කිරීම හරහා රාජ්‍ය සේවකයාට තෘප්තිමත් ජීවිතයක් ලබාදීම රජයේ ප්‍රමුඛ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
Post Views: 2
Previous Post

ලෝක ආරක්ෂක ප්‍රදර්ශනයට (WDS 2026) සහභාගී වීමට නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා සෞදි අරාබියට

Next Post

රෝහල්වල ඖෂධ හිඟයට තිත තැබීමට නව ක්‍රමවේදයක් මසකට වරක් සමාලෝචන රැස්වීම් අනිවාර්ය වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ශ්‍රී ලංකාවට ලෝකයේ පෙරළියක් කළ හැකියි” – තුර්කි තානාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකාවට ලෝකයේ පෙරළියක් කළ හැකියි” – තුර්කි තානාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

11 February 2026
බ්‍රිතාන්‍යයේ පශ්චාත් උපාධි සිසුන්ගේ  ප්‍රබල අඩුවීමක්: ශ්‍රී ලාංකික සිසුන්  ලියාපදිංචිය 36% කින් පහතට

බ්‍රිතාන්‍යයේ පශ්චාත් උපාධි සිසුන්ගේ ප්‍රබල අඩුවීමක්: ශ්‍රී ලාංකික සිසුන් ලියාපදිංචිය 36% කින් පහතට

11 February 2026
රෝහල්වල ඖෂධ හිඟයට තිත තැබීමට නව ක්‍රමවේදයක් මසකට වරක් සමාලෝචන රැස්වීම් අනිවාර්ය වෙයි

රෝහල්වල ඖෂධ හිඟයට තිත තැබීමට නව ක්‍රමවේදයක් මසකට වරක් සමාලෝචන රැස්වීම් අනිවාර්ය වෙයි

11 February 2026
“අපි කිසිම රටකට ගැති නැහැ” – ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් ගැන ජනාධිපති අනුරගෙන් සහතිකයක්

“අපි කිසිම රටකට ගැති නැහැ” – ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් ගැන ජනාධිපති අනුරගෙන් සහතිකයක්

11 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකාවට ලෝකයේ පෙරළියක් කළ හැකියි” – තුර්කි තානාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකාවට ලෝකයේ පෙරළියක් කළ හැකියි” – තුර්කි තානාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

11 February 2026
බ්‍රිතාන්‍යයේ පශ්චාත් උපාධි සිසුන්ගේ  ප්‍රබල අඩුවීමක්: ශ්‍රී ලාංකික සිසුන්  ලියාපදිංචිය 36% කින් පහතට

බ්‍රිතාන්‍යයේ පශ්චාත් උපාධි සිසුන්ගේ ප්‍රබල අඩුවීමක්: ශ්‍රී ලාංකික සිසුන් ලියාපදිංචිය 36% කින් පහතට

11 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved