• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ICC T20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල කුසල් මෙන්ඩිස් ඉහළට: ස්ථාන 6ක පිම්මක්

12 February 2026
in ක්‍රීඩා, පුවත්
ICC T20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත  කිරීම්වල කුසල් මෙන්ඩිස් ඉහළට:  ස්ථාන 6ක පිම්මක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් අද නිකුත් කරන ලද නවතම විස්සයි විස්ස පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් අනුව සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් සමත් වී තිබේ. පසුගිය තරගවලදී දැක්වූ දක්ෂතා හේතුවෙන් ස්ථාන 6ක් ඉදිරියට පැමිණ ඇති ඔහු, මේ වන විට ලෝක ශ්‍රේණිගත කිරීම්හි 12 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිටියි. කුසල් මෙන්ඩිස් මෙලෙස ඉදිරියට පැමිණෙන අතරතුර, මීට පෙර පස්වන ස්ථානයේ රැඳී සිටි පැතුම් නිස්සංකට එක් ස්ථානයක් අහිමි වී ඇති අතර ඔහු මේ වන විට ශ්‍රේණිගත කිරීම්හි හයවන ස්ථානය දක්වා පසුබැස තිබේ.

Post Views: 0
Previous Post

බුද්ධ ශාසනය වෙනුවෙන් පෙනී සිටීම ජාතිවාදය නෙමෙයි” – නාමල් රාජපක්ෂ

Next Post

T20 ලෝක කුසලානය: එංගලන්තයට එරෙහිව කොදෙව්වන්ගෙන් 197ක ලකුණු පුවරුවක්

Editor TTV News

Editor TTV News

Next Post
T20 ලෝක කුසලානය:  එංගලන්තයට එරෙහිව  කොදෙව්වන්ගෙන් 197ක  ලකුණු  පුවරුවක්

T20 ලෝක කුසලානය: එංගලන්තයට එරෙහිව කොදෙව්වන්ගෙන් 197ක ලකුණු පුවරුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජාත්‍යන්තර බෞද්ධ සම්මේලන  මිතුරු හමුව කොළඹදී ඉන්දු-ලංකා බෞද්ධ සබඳතා තවදුරටත් ශක්තිමත්

ජාත්‍යන්තර බෞද්ධ සම්මේලන මිතුරු හමුව කොළඹදී ඉන්දු-ලංකා බෞද්ධ සබඳතා තවදුරටත් ශක්තිමත්

12 February 2026
මත්ද්‍රව්‍ය තුරන් කිරීමට ජනාධිපතිවරයාගේ කැපවීමට  ආගමික නායකයින්ගේ  උපරිම ප්‍රසාදය!

මත්ද්‍රව්‍ය තුරන් කිරීමට ජනාධිපතිවරයාගේ කැපවීමට ආගමික නායකයින්ගේ උපරිම ප්‍රසාදය!

12 February 2026

දසුන් ශානකගෙන් ඔමානයට එරෙහිව අද්විතීය අර්ධ ශතකයක්

12 February 2026
මෙවර කාන්තා දින ජාතික සැමරුම මාතර නගරයේ

මෙවර කාන්තා දින ජාතික සැමරුම මාතර නගරයේ

12 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බොරැල්ලේ පාසල් තාප්පයක් කඩා වැටී සිසුන් තිදෙනෙකුට තුවාල

බොරැල්ලේ පාසල් තාප්පයක් කඩා වැටී සිසුන් තිදෙනෙකුට තුවාල

12 February 2026
ජාත්‍යන්තර බෞද්ධ සම්මේලන  මිතුරු හමුව කොළඹදී ඉන්දු-ලංකා බෞද්ධ සබඳතා තවදුරටත් ශක්තිමත්

ජාත්‍යන්තර බෞද්ධ සම්මේලන මිතුරු හමුව කොළඹදී ඉන්දු-ලංකා බෞද්ධ සබඳතා තවදුරටත් ශක්තිමත්

12 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved