• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

T20 ලෝක කුසලානය: එංගලන්තය පරදා කොදෙව්වන් පෙරමුණට

12 February 2026
in ක්‍රීඩා, පුවත්
T20 ලෝක කුසලානය: එංගලන්තය පරදා කොදෙව්වන් පෙරමුණට
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේදී අද (11) රාත්‍රියේ පැවති විස්සයි20 ලෝක කුසලාන ‘C’ කාණ්ඩයේ තීරණාත්මක තරගයකදී එංගලන්ත කණ්ඩායම ලකුණු 30කින් පරාජය කරමින් සුපිරි ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණයත් සමඟ සිය කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තවදුරටත් තහවුරු කර ගැනීමට කොදෙව්වන්ට හැකි වී තිබේ.
පළමුව පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම ලබාදුන් ලකුණු 197ක ප්‍රබල ඉලක්කය හඹාගිය එංගලන්තයට පන්දුවාර 19ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 166ක් පමණි. මෙය දෙරට අතර පැවති 40 වන විස්සයි20 ජාත්‍යන්තර තරගය වූ අතර, මෙම ජයත් සමඟ දෙරටම ජයග්‍රහණ 19 බැගින් ලබා සම මට්ටමේ පසුවේ. තවද, එක් තරගයක් විසඳුමකින් තොරව අවසන් වී ඇත.
Post Views: 6
Previous Post

රුපියල් කෝටි 50ක නිධන් වංචාවක් හෙළි වෙයි: ‘හොර කපුවා’ ඇතුළු හයදෙනෙකු සූරියවැවදී දැලේ

Next Post

පාකිස්තාන සුපිරි ලීග් (PSL) ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙකුට ඉහළ ඉල්ලුමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මැදපෙරදිග සාමය බිඳවැටෙයි

මැදපෙරදිග සාමය බිඳවැටෙයි

8 April 2026
ජනතාව පුන්නක්කු බොන්න සූදානම් නෑ

ජනතාව පුන්නක්කු බොන්න සූදානම් නෑ

8 April 2026
විදේශීය හිමිනමකගේ  අස්ථානගත වූ මුදල් පසුම්බිය  සොයා දුන් හමුදා සෙබළාගේ  අවංකභාවයට ජාත්‍යන්තරයේ පැසසුම්

විදේශීය හිමිනමකගේ අස්ථානගත වූ මුදල් පසුම්බිය සොයා දුන් හමුදා සෙබළාගේ අවංකභාවයට ජාත්‍යන්තරයේ පැසසුම්

8 April 2026
ඊශ්‍රායලයට දඬුවම් කරනවා

ඊශ්‍රායලයට දඬුවම් කරනවා

8 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග සාමය බිඳවැටෙයි

මැදපෙරදිග සාමය බිඳවැටෙයි

8 April 2026
ජනතාව පුන්නක්කු බොන්න සූදානම් නෑ

ජනතාව පුන්නක්කු බොන්න සූදානම් නෑ

8 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved