• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලක්ෂ 5 චෙක්පත ලක්ෂ 50 කළ ව්‍යාපාරිකයා බැංකුවේදී කොටුවෙයි

12 February 2026
in දේශීය, පුවත්
ලක්ෂ 5 චෙක්පත ලක්ෂ 50 කළ ව්‍යාපාරිකයා බැංකුවේදී කොටුවෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රුපියල් ලක්ෂ පහක වටිනාකමකින් යුත් චෙක්පතක් ලක්ෂ පනහක් ලෙස ව්‍යාජ ලෙස සකස් කර බැංකු ගත කිරීමට උත්සාහ කළ 26 හැවිරිදි ව්‍යාපාරිකයෙකු මොනරාගල විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මැදගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් කුකුළු මස් අලෙවි කිරීම වෙනුවෙන් ලබාගත් ලක්ෂ පහක චෙක්පතේ අගය මෙලෙස වෙනස් කර ඇති අතර, බැංකු නිලධාරීන්ට ඇතිවූ සැකය මත සිදුකළ විමසීමකදී මෙම වංචාව අනාවරණය වී ඇත.
චෙක්පත ලබාදුන් ව්‍යාපාරිකයා තමන් ලබාදුන්නේ ලක්ෂ පහක මුදලක් බව තහවුරු කිරීමෙන් පසු පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. දීඝවාපිය පාර, වරිපතන්චේන ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු බිබිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර ඇති බව වාර්තා වේ.
Post Views: 0
Previous Post

ත්‍රිරෝද රථ රියදුරෙකුට පහරදීමේ චෝදනාවට පියුමි හංසමාලිගේ පුත්‍රයා ඇතුළු හය දෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට

Next Post

රත්ගම කලපුව පිරිසිදු කිරීමට විදේශිකයන්ගෙන් ශ්‍රම දායකත්වය

Editor TTV News

Editor TTV News

Next Post
රත්ගම කලපුව පිරිසිදු කිරීමට විදේශිකයන්ගෙන් ශ්‍රම දායකත්වය

රත්ගම කලපුව පිරිසිදු කිරීමට විදේශිකයන්ගෙන් ශ්‍රම දායකත්වය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජාත්‍යන්තර බෞද්ධ සම්මේලන  මිතුරු හමුව කොළඹදී ඉන්දු-ලංකා බෞද්ධ සබඳතා තවදුරටත් ශක්තිමත්

ජාත්‍යන්තර බෞද්ධ සම්මේලන මිතුරු හමුව කොළඹදී ඉන්දු-ලංකා බෞද්ධ සබඳතා තවදුරටත් ශක්තිමත්

12 February 2026
මත්ද්‍රව්‍ය තුරන් කිරීමට ජනාධිපතිවරයාගේ කැපවීමට  ආගමික නායකයින්ගේ  උපරිම ප්‍රසාදය!

මත්ද්‍රව්‍ය තුරන් කිරීමට ජනාධිපතිවරයාගේ කැපවීමට ආගමික නායකයින්ගේ උපරිම ප්‍රසාදය!

12 February 2026

දසුන් ශානකගෙන් ඔමානයට එරෙහිව අද්විතීය අර්ධ ශතකයක්

12 February 2026
මෙවර කාන්තා දින ජාතික සැමරුම මාතර නගරයේ

මෙවර කාන්තා දින ජාතික සැමරුම මාතර නගරයේ

12 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මත්ද්‍රව්‍ය තුරන් කිරීමට ජනාධිපතිවරයාගේ කැපවීමට  ආගමික නායකයින්ගේ  උපරිම ප්‍රසාදය!

මත්ද්‍රව්‍ය තුරන් කිරීමට ජනාධිපතිවරයාගේ කැපවීමට ආගමික නායකයින්ගේ උපරිම ප්‍රසාදය!

12 February 2026

දසුන් ශානකගෙන් ඔමානයට එරෙහිව අද්විතීය අර්ධ ශතකයක්

12 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved