• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ක්‍රිකට් පිත්තෙන් පහරදී සිදු කළ ඝාතනයේ ප්‍රධාන සැකකරු ආමිසේන කොටුවෙයි

12 February 2026
in දේශීය, පුවත්
ක්‍රිකට් පිත්තෙන් පහරදී සිදු කළ ඝාතනයේ ප්‍රධාන සැකකරු ආමිසේන කොටුවෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
රත්මලාන ශ්‍රී ධර්මාරාම පාර අසලදී ක්‍රිකට් පිත්තකින් පහරදී 28 හැවිරිදි විවාහක තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ‘ආමිසේන’ නමැත්තා ගල්කිස්ස පොලිස් අපරාධ අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. රත්මලාන දුම්රියපළ අසලදී ඉකුත් 10 වනදා අත්අඩංගුවට ගත් මෙම සැකකරු 41 හැවිරිදි වියේ පසුවන යුද හමුදා සේවයෙන් පලාගිය අයෙකි. මොහු මීට පෙර ගල්කිස්ස ප්‍රදේශයේම සිදුවූ තවත් මනුෂ්‍ය ඝාතන දෙකක් සම්බන්ධයෙන් චෝදනා ලැබ දැනටමත් නඩු විභාග වෙමින් පවතින පුද්ගලයෙකු බව පොලිසිය අනාවරණය කරගෙන ඇත.
ඉකුත් 06 වනදා නිවාස දෙකක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුවූ අතර එහිදී පවුත්වාදුරගේ සුපුන් සඳරුවන් ද සිල්වා නමැති තරුණයා ජීවිතක්ෂයට පත් විය. පොලිස් පරීක්ෂක මුදිත දල්පතාදු මහතාට ලැබුණු රහසිගත තොරතුරක් මත සිදුකළ මෙම මෙහෙයුමෙන් පසු සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබේ. ගල්කිස්ස පොලිසියේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.
Post Views: 3
Previous Post

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෘත දේහයන් ආදාහනය සහ භූමදානය මින් ඉදිරියට නොමිලේ

Next Post

ලිංගික අනන්‍යතාව වෙනස් කිරීමේ චක්‍රලේඛවලට එරෙහිව හිටපු ජනපතිවරුන්ට සහ නීතිපතිට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

බොරැල්ලේ පාසල් තාප්පයක් කඩා වැටී සිසුන් තිදෙනෙකුට තුවාල

බොරැල්ලේ පාසල් තාප්පයක් කඩා වැටී සිසුන් තිදෙනෙකුට තුවාල

12 February 2026
ජාත්‍යන්තර බෞද්ධ සම්මේලන  මිතුරු හමුව කොළඹදී ඉන්දු-ලංකා බෞද්ධ සබඳතා තවදුරටත් ශක්තිමත්

මත්ද්‍රව්‍ය තුරන් කිරීමට ජනාධිපතිවරයාගේ කැපවීමට  ආගමික නායකයින්ගේ  උපරිම ප්‍රසාදය!

දසුන් ශානකගෙන් ඔමානයට එරෙහිව අද්විතීය අර්ධ ශතකයක්

12 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බොරැල්ලේ පාසල් තාප්පයක් කඩා වැටී සිසුන් තිදෙනෙකුට තුවාල

බොරැල්ලේ පාසල් තාප්පයක් කඩා වැටී සිසුන් තිදෙනෙකුට තුවාල

12 February 2026
ජාත්‍යන්තර බෞද්ධ සම්මේලන  මිතුරු හමුව කොළඹදී ඉන්දු-ලංකා බෞද්ධ සබඳතා තවදුරටත් ශක්තිමත්

ජාත්‍යන්තර බෞද්ධ සම්මේලන මිතුරු හමුව කොළඹදී ඉන්දු-ලංකා බෞද්ධ සබඳතා තවදුරටත් ශක්තිමත්

12 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved