• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලිංගික අනන්‍යතාව වෙනස් කිරීමේ චක්‍රලේඛවලට එරෙහිව හිටපු ජනපතිවරුන්ට සහ නීතිපතිට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි

12 February 2026
in දේශීය, පුවත්
ලිංගික අනන්‍යතාව වෙනස් කිරීමේ චක්‍රලේඛවලට එරෙහිව හිටපු ජනපතිවරුන්ට සහ නීතිපතිට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ජීව විද්‍යාත්මක පදනමකින් බැහැරව පුද්ගල අභිලාෂය පරිදි සැත්කම් මගින් ලිංගික අනන්‍යතාව වෙනස් කර ගැනීමට අවසර දෙමින් නිකුත් කර ඇති චක්‍රලේඛ නීති විරෝධී බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළව වගඋත්තරකරුවන්ට නොතීසි යැවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. ඒ අනුව හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රිපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ සහ වත්මන් ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා ඇතුළු පාර්ශ්ව කිහිපයකට මෙලෙස නොතීසි නිකුත් විය. අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම සලකා බැලූ අතර, සතියක් ඇතුළත නොතීසි යැවීමට පෙත්සම්කාර පාර්ශ්වයට නියම කෙරිණි.
විශ්‍රාමික ගුවන් හමුදා සෙබළෙකු වන ශාන්ත ජයතිලක මහතා විසින් ඉදිරිපත් කළ මෙම පෙත්සම මගින් පෙන්වා දෙන්නේ 2016 වසරේ සිට ක්‍රියාත්මක වන සෞඛ්‍ය චක්‍රලේඛ හරහා ලිංගික අනන්‍යතාව වෙනස් කිරීමටත්, ඒ අනුව නව උප්පැන්න සහතික සහ හැඳුනුම්පත් නිකුත් කිරීමටත් රජය කටයුතු කිරීම නීති විරෝධී බවයි. මෙවැනි ක්‍රියාවන් හරහා සමලිංගික විවාහවලට මග පෑදෙන බවත්, ජනමත විචාරණයකින් තොරව පුද්ගල අභිලාෂය මත ලිංග භේදය තීරණය කිරීම මෑතකාලීන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවලට පටහැනි බවත් පෙත්සම්කරු චෝදනා කරයි. මෙම පෙත්සම ලබන ජූලි මස 20 වනදා නැවත කැඳවීමට නියමිතය.
Post Views: 1
Previous Post

ක්‍රිකට් පිත්තෙන් පහරදී සිදු කළ ඝාතනයේ ප්‍රධාන සැකකරු ආමිසේන කොටුවෙයි

Next Post

සමුද්‍රාරක්ෂක මෙහෙයුම්වලින් නාවික හමුදාව මාස 04කදී ඩොලර් ලක්ෂ 06කට ආසන්න ආදායමක් උපයයි

Editor TTV News

Editor TTV News

Next Post
සමුද්‍රාරක්ෂක මෙහෙයුම්වලින් නාවික හමුදාව මාස 04කදී ඩොලර් ලක්ෂ 06කට ආසන්න ආදායමක් උපයයි

සමුද්‍රාරක්ෂක මෙහෙයුම්වලින් නාවික හමුදාව මාස 04කදී ඩොලර් ලක්ෂ 06කට ආසන්න ආදායමක් උපයයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජාත්‍යන්තර බෞද්ධ සම්මේලන  මිතුරු හමුව කොළඹදී ඉන්දු-ලංකා බෞද්ධ සබඳතා තවදුරටත් ශක්තිමත්

ජාත්‍යන්තර බෞද්ධ සම්මේලන මිතුරු හමුව කොළඹදී ඉන්දු-ලංකා බෞද්ධ සබඳතා තවදුරටත් ශක්තිමත්

12 February 2026
මත්ද්‍රව්‍ය තුරන් කිරීමට ජනාධිපතිවරයාගේ කැපවීමට  ආගමික නායකයින්ගේ  උපරිම ප්‍රසාදය!

මත්ද්‍රව්‍ය තුරන් කිරීමට ජනාධිපතිවරයාගේ කැපවීමට ආගමික නායකයින්ගේ උපරිම ප්‍රසාදය!

12 February 2026

දසුන් ශානකගෙන් ඔමානයට එරෙහිව අද්විතීය අර්ධ ශතකයක්

12 February 2026
මෙවර කාන්තා දින ජාතික සැමරුම මාතර නගරයේ

මෙවර කාන්තා දින ජාතික සැමරුම මාතර නගරයේ

12 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බොරැල්ලේ පාසල් තාප්පයක් කඩා වැටී සිසුන් තිදෙනෙකුට තුවාල

බොරැල්ලේ පාසල් තාප්පයක් කඩා වැටී සිසුන් තිදෙනෙකුට තුවාල

12 February 2026
ජාත්‍යන්තර බෞද්ධ සම්මේලන  මිතුරු හමුව කොළඹදී ඉන්දු-ලංකා බෞද්ධ සබඳතා තවදුරටත් ශක්තිමත්

ජාත්‍යන්තර බෞද්ධ සම්මේලන මිතුරු හමුව කොළඹදී ඉන්දු-ලංකා බෞද්ධ සබඳතා තවදුරටත් ශක්තිමත්

12 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved