වත්මන් ආණ්ඩුවේ ගතවූ වසර එකහමාරක කාලය තුළ සිදුවූවා යැයි කියන මහා පරිමාණ දූෂණ සහ අක්‍රමිකතා 15ක් පිළිබඳව ලිඛිත සාක්ෂි සහිතව හෙළිදරව් කිරීමට විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් පිරිසක් සූදානම් වන බව වාර්තා වේ. මෙම තොරතුරු ඉතා රහසිගතව තබා ගනිමින්, සතිපතා එක බැගින් ජනතාව හමුවට පත් කිරීමට ඔවුන් සැලසුම් කර ඇත.
© 2024 TTVnews.lk All Rights Reserved
© 2024 TTVnews.lk All Rights Reserved