• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ළමා ශ්‍රමය තුරන් කිරීමට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැදගත් -මහින්ද ජයසිංහ

12 February 2026
in දේශීය, පුවත්
ළමා ශ්‍රමය තුරන් කිරීමට  අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැදගත් -මහින්ද ජයසිංහ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මොරොක්කෝවේ මාරාකෙශ් නගරයේ පැවැත්වෙන ළමා ශ්‍රමය තුරන් කිරීම සඳහා වූ 6 වැනි ගෝලීය සම්මන්ත්‍රණයට එක්වෙමින් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සහ අනාගත සැලසුම් පිළිබඳව අදහස් දක්වා තිබේ. පෙබරවාරි 11 වනදා ආරම්භ වූ මෙම සමුළුව හෙට (පෙබරවාරි 13) දින අවසන් වීමට නියමිතය.
නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේ ළමා ශ්‍රමය යනු හුදෙකලාව ආමන්ත්‍රණය කළ හැකි ගැටලුවක් නොවන බවත්, ඒ හා බැඳුණු හේතු ගණනාවක් පවතින බවත්ය. ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පැහැදිලි කරමින් ඔහු පවසා සිටියේ වාර්ෂිකව වාර්තා වන ළමා ශ්‍රමය සම්බන්ධ සිදුවීම් සංඛ්‍යාව 10කටත් වඩා අඩු මට්ටමක පවතින බවයි. මෑතකාලීන අර්බුදකාරී තත්ත්වයන් හමුවේ වුවද ශ්‍රී ලංකා රජය දරුවන්ගේ අවශ්‍යතාවලට ප්‍රමුඛතාවය දෙමින් කටයුතු කළ ආකාරය ද ඔහු එහිදී පෙන්වා දුන්නේය.
මොරොක්කෝවේ හයවැනි මොහමද් රජු සහ ලෝක කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ගිල්බර්ට් හුන්ග්බෝ ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් මෙම සමුළුවේ සමාරම්භක අවස්ථාවට සහභාගී වී සිටියහ.
Post Views: 2
Previous Post

අතුරුදන් වූ කාන්තාවක් සොයා පොලිසිය මහජන සහාය පතයි

Next Post

තුර්කි පාර්ලිමේන්තුවේ නව අධිකරණ අමාත්‍යවරයාගේ දිවුරුම් දීමට විපක්ෂයෙන් දැඩි විරෝධයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ  ලොරි රථයක් පෙරළීමෙන්  කඩවත දෙසට දැඩි රථවාහන තදබදයක්

පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ ලොරි රථයක් පෙරළීමෙන් කඩවත දෙසට දැඩි රථවාහන තදබදයක්

12 February 2026
බස්නාහිර, සබරගමුව සහ දකුණ පළාත්වලට  ප්‍රබල අකුණු පිළිබඳ  අවවාදාත්මක නිවේදනයක්

එක්සත් රාජධානිය ලිහිල් කළ නීති හරහා ශ්‍රී ලංකාවේ ඇඟලුම් අංශයට දැවැන්ත  වෙළඳ වාසියක්

අනුන්ගේ හැඳුනුම්පතක් භාවිත කර  පල්ලේකැලේ ක්‍රීඩාංගණයට ඇතුළු වූ තරුණයෙක් අත්අඩංගුවට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ  ලොරි රථයක් පෙරළීමෙන්  කඩවත දෙසට දැඩි රථවාහන තදබදයක්

පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ ලොරි රථයක් පෙරළීමෙන් කඩවත දෙසට දැඩි රථවාහන තදබදයක්

12 February 2026
බස්නාහිර, සබරගමුව සහ දකුණ පළාත්වලට  ප්‍රබල අකුණු පිළිබඳ  අවවාදාත්මක නිවේදනයක්

බස්නාහිර, සබරගමුව සහ දකුණ පළාත්වලට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

12 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved