• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අරගලකරුවන් වෙනුවෙන් අපි නොමිලේ පෙනී ඉන්නවා

මනෝජ් නානායක්කාරගෙන් ජනාධිපතිට විශේෂ යෝජනාවලියක්

13 February 2026
in දේශීය, පුවත්
අරගලකරුවන් වෙනුවෙන් අපි නොමිලේ පෙනී ඉන්නවා
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පසුගිය අරගල සමයේ විවිධ උද්ඝෝෂණ හා සිදුවීම් පාදක කරගනිමින් දහස් සංඛ්‍යාත පිරිසකට එරෙහිව පවරා ඇති නඩු සම්බන්ධයෙන් රජය සතු වගකීම ඉටු කරන ලෙස ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නව ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්, නීතිඥ මනෝජ් නානායක්කාර මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි. ජනාධිපතිවරයා අතීතයේ අරගල භූමියට පැමිණ, “ඔයාලත් එක්ක අපි ඉන්නවා” යනුවෙන් ලබාදුන් පොරොන්දුව සිහිපත් කරමින්, මෙම නීතිමය ගැටලු විසඳීම සඳහා වූ විශේෂ යෝජනාවලියක් ද ඔහු ඉදිරිපත් කළේය.
විශේෂයෙන්ම මරණ දඬුවම නියම වූ පුද්ගලයන් 12 දෙනා වෙනුවෙන් ඉදිරියේදී නොමිලේ අභියාචනා (Appeal) ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පැවසූ නානායක්කාර මහතා, ගාලු මුවදොර අරගලයට අදාළ නඩු 32ක් ඇතුළු දිවයින පුරා පවරා ඇති නඩු සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළේය. පොලිස් රාජකාරියට බාධා කිරීම වැනි චෝදනා යටතේ පවරා ඇති නඩු ‘පොදු මහජන කැළඹීමක්’ යන පදනම මත ඉවත් කර ගැනීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතු බවත්, ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ ලැයිස්තු අනුව නඩුවලට පටලවා ඇති 2500කට අධික තරුණ තරුණියන්ගේ විදේශ ගමන් තහනම් සහ රැකියා බාධා ඉවත් කිරීමට මැදිහත් විය යුතු බවත් ඔහු අවධාරණය කළේය.
සාධාරණ නීතිමය ක්‍රියාවලියක් සඳහා නානායක්කාර මහතා යෝජනා කරන්නේ, ‘නීති විරෝධී රැස්වීම්’ සහ ‘පොදු චේතනාව’ යන චෝදනා ඉවත් කර, සාමාන්‍ය උද්ඝෝෂකයන් නිදහස් කළ යුතු බවයි. ඉන් අනතුරුව ගිනි තැබීම් හෝ දේපළ විනාශ කිරීම් වැනි සැබෑ අපරාධ සිදුවූ ස්ථානවල (Crime Scenes) සාක්ෂි පවතින පුද්ගලයන් සම්බන්ධයෙන් පමණක් සාක්ෂි සමාලෝචනය කර නඩු කඩිනමින් විභාග කළ යුතු බව ඔහු පෙන්වා දෙයි. පවතින ක්‍රමවේදයේ වෙනසක් සඳහා පාරට බැස අරගල කළ තරුණ පිරිස සම්බන්ධයෙන් රජය සාධනීය මැදිහත්වීමක් සිදු කිරීම යුතුකමක් බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Post Views: 2
Previous Post

රුහුණු විශ්වවිද්‍යාලයේදී විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ දෙවන “Harvest Centre” මධ්‍යස්ථානය විවෘත වෙයි

Next Post

ආපදාවෙන් පසු අත්‍යාවශ්‍ය සේවා සියයට 99ක් යථා තත්ත්වයට

Editor TTV News

Editor TTV News

Next Post
ආපදාවෙන් පසු අත්‍යාවශ්‍ය සේවා සියයට 99ක් යථා තත්ත්වයට

ආපදාවෙන් පසු අත්‍යාවශ්‍ය සේවා සියයට 99ක් යථා තත්ත්වයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මෙට්‍රෝ බස් සේවාව අගෝස්තුවේ සිට

මෙට්‍රෝ බස් සේවාව අගෝස්තුවේ සිට

13 February 2026
උතුරු කොරියාවේ මීළඟ පාලකයා ලෙස  කිම් ජොන් උන්ගේ දියණිය නම් කෙරේ

උතුරු කොරියාවේ මීළඟ පාලකයා ලෙස කිම් ජොන් උන්ගේ දියණිය නම් කෙරේ

13 February 2026
අත්‍යවශ්‍ය කටයුත්තකට හැර  පැමිණීමෙන් වළකින්න -ආගමන විගමන දෙපාර්තමේන්තුව

අත්‍යවශ්‍ය කටයුත්තකට හැර පැමිණීමෙන් වළකින්න -ආගමන විගමන දෙපාර්තමේන්තුව

13 February 2026
ට්‍රම්ප්ගේ ගෝලීය ප්‍රතිපත්ති හමුවේ  යුරෝපයේ ආරක්ෂාව අවිනිශ්චිතයි මියුනික් සමුළුව දෙස ලෝක අවධානය

ට්‍රම්ප්ගේ ගෝලීය ප්‍රතිපත්ති හමුවේ යුරෝපයේ ආරක්ෂාව අවිනිශ්චිතයි මියුනික් සමුළුව දෙස ලෝක අවධානය

13 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උතුරු කොරියාවේ මීළඟ පාලකයා ලෙස  කිම් ජොන් උන්ගේ දියණිය නම් කෙරේ

උතුරු කොරියාවේ මීළඟ පාලකයා ලෙස කිම් ජොන් උන්ගේ දියණිය නම් කෙරේ

13 February 2026
අත්‍යවශ්‍ය කටයුත්තකට හැර  පැමිණීමෙන් වළකින්න -ආගමන විගමන දෙපාර්තමේන්තුව

අත්‍යවශ්‍ය කටයුත්තකට හැර පැමිණීමෙන් වළකින්න -ආගමන විගමන දෙපාර්තමේන්තුව

13 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved