• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලාංකේය ව්‍යාපාරික ලෝකයේ නොමැකෙන නාමය, උපාලි විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 43 වැනි ගුණ සමරුව අදයි

13 February 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලාංකේය ව්‍යාපාරික ලෝකයේ  නොමැකෙන නාමය, උපාලි විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 43 වැනි ගුණ සමරුව අදයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ බිහිවූ අසහාය ව්‍යාපාරික නායකයෙකු මෙන්ම උපාලි සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘවරයා ද වන උපාලි විජයවර්ධන මැතිතුමාගේ 43 වැනි ගුණ සමරුව අදට (පෙබරවාරි 13) යෙදී තිබේ. ඒ නිමිත්තෙන් උපාලි සමූහ ව්‍යාපාරයේ සේවක සේවිකාවන්, අලෙවි නියෝජිතයන් සහ හිතවතුන් එක්ව දිවයින පුරා ආගමික වතාවත් සහ පුණ්‍යකර්ම රැසක් සංවිධානය කර ඇත. අද උදෑසන මට්ටක්කුලිය දේවස්ථානයේ පැවති දිව්‍ය පූජාවකින් සහ කැලණිය රජමහා විහාරයේ ධාතු මන්දිරයට බුද්ධ පූජාව පිරිනැමීමෙන් මෙම ගුණසමරු වැඩසටහන් ආරම්භ වූ අතර, කැලණිය හෙලේනා විජයවර්ධන විදුහලේ ආර්ථික දුෂ්කරතා ඇති දරුවන් 10 දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම ද උපාලි සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ නිමල් වෙල්ගම මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
ගුණසමරු වැඩසටහන් මාලාව යටතේ අද දහවල් මහා සංඝරත්නය උදෙසා දානමය පුණ්‍යකර්මයක් පැවැත්වෙන අතර, සවස 6.00ට කැලණිය රජමහා විහාරයේදී මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමිපාණන්ගේ අනුශාසනා පරිදි විශේෂ බෝධි පූජා සහ පහන් පූජා පිංකමක් ද පැවැත්වීමට නියමිතය. මීට අමතරව සාමාජීය සත්කාරක වැඩසටහන් ලෙස ජාඇළ බෝයිස් ටවුන් ළමා නිවාසයට සහ මහනුවර මුල්ගම්පොල වැඩිහිටි නිවාසයට දිවා ආහාරය ලබාදීමේ කටයුතු ද සංවිධානය කර ඇත. කුණ්ඩසාලේ සිලෝන් චොක්ලට් කර්මාන්තශාලා පරිශ්‍රයේදී බෝධි පූජාවක් සහ කවි බණ දේශනයක් ද සවස 4.30ට පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
දිවයින පුරා විසිරී සිටින උපාලි සමූහ ව්‍යාපාරයේ ශාඛා සහ නියෝජිතයන් ද සිය නිර්මාතෘවරයා වෙනුවෙන් ගෞරවය පුද කිරීමට එක්ව සිටිති. ඒ අනුව සපුගොඩ, කඹුරුපිටිය, රත්නපුර මහා සමන් දේවාලය, විසානිකේත පිරිවෙන සහ සේදවත්ත වෙහෙරගොඩ පුරාණ මහා විහාරය යන ස්ථානයන්හි විශේෂ බෝධි පූජා පින්කම් පැවැත්වේ. එසේම හෝමාගම ගලවිලවත්ත උපාලි කර්මාන්ත සංකීර්ණ පරිශ්‍රයේ රෝපණය කර ඇති බෝධීන් වහන්සේ අභියසදී සියලු සේවක සේවිකාවන්ගේ සහභාගීත්වයෙන් අද පස්වරු 3.00ට පවත්වන පුණ්‍යානුමෝදනා පිංකම ද ප්‍රධාන තැනක් ගනී. උපාලි විජයවර්ධන මැතිතුමා මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ සහ පුවත්පත් කලාවේ සිදු කළ විප්ලවීය වෙනසට උපහාර පිණිස මෙම ගුණසමරු වැඩසටහන් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙයි.
Post Views: 2
Previous Post

සිංහ කැන්ගරු සටනේ සියලු ප්‍රවේශපත් විකිණී අවසන්

Next Post

අප්‍රේල් මාසයේ සිට වාහන මිල ඉහළට නිෂ්පාදන බද්ද දෙගුණයකින් වැඩි කරයි

Editor TTV News

Editor TTV News

Next Post
අප්‍රේල් මාසයේ සිට වාහන මිල ඉහළට නිෂ්පාදන බද්ද  දෙගුණයකින් වැඩි කරයි

අප්‍රේල් මාසයේ සිට වාහන මිල ඉහළට නිෂ්පාදන බද්ද දෙගුණයකින් වැඩි කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රජයේ පාසල්වල පළමු වාරයේ දෙවන අදියර අදින් අවසන් වෙයි  නිවාඩුවෙන් පසු  නැවත ආරම්භ වෙන දිනය මෙන්න

රජයේ පාසල්වල පළමු වාරයේ දෙවන අදියර අදින් අවසන් වෙයි නිවාඩුවෙන් පසු නැවත ආරම්භ වෙන දිනය මෙන්න

13 February 2026
පලෙයි ප්‍රදේශයෙන් රු. ලක්ෂ 105ක කේරල ගංජා හමුවේ

පලෙයි ප්‍රදේශයෙන් රු. ලක්ෂ 105ක කේරල ගංජා හමුවේ

13 February 2026
ගල් අඟුරු පරීක්ෂාව  දේශීයව සිදු කිරීමට සැලසුම්

ගල් අඟුරු පරීක්ෂාව දේශීයව සිදු කිරීමට සැලසුම්

13 February 2026
විද්‍යාවට අනුව ආදරය කරන්නේ කෙසේද…? එකිනෙකා ආකර්ශනය කර ගන්නා විද්‍යාත්මක ආකාරය නවීන පර්යේෂණයකින් හෙළිවේ

විද්‍යාවට අනුව ආදරය කරන්නේ කෙසේද…? එකිනෙකා ආකර්ශනය කර ගන්නා විද්‍යාත්මක ආකාරය නවීන පර්යේෂණයකින් හෙළිවේ

13 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රජයේ පාසල්වල පළමු වාරයේ දෙවන අදියර අදින් අවසන් වෙයි  නිවාඩුවෙන් පසු  නැවත ආරම්භ වෙන දිනය මෙන්න

රජයේ පාසල්වල පළමු වාරයේ දෙවන අදියර අදින් අවසන් වෙයි නිවාඩුවෙන් පසු නැවත ආරම්භ වෙන දිනය මෙන්න

13 February 2026
පලෙයි ප්‍රදේශයෙන් රු. ලක්ෂ 105ක කේරල ගංජා හමුවේ

පලෙයි ප්‍රදේශයෙන් රු. ලක්ෂ 105ක කේරල ගංජා හමුවේ

13 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved