• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ඉන්දු – පාකිස්ථාන සටනට විශේෂ දැනුම්දීමක් කොළඹට දැඩි ආරක්ෂාවක්

13 February 2026
in ක්‍රීඩා, පුවත්
ඉන්දු – පාකිස්ථාන සටනට විශේෂ දැනුම්දීමක් කොළඹට දැඩි ආරක්ෂාවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අනිද්දා (පෙබරවාරි 15) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ඉන්දියාව සහ පාකිස්ථානය අතර විස්සයි-20 ලෝක කුසලාන තරඟය නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය විශේෂ ආරක්ෂක සහ රථවාහන සැලැස්මක් ප්‍රකාශයට පත් කර ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පවසන්නේ එදිනට දැඩි ප්‍රේක්ෂක තදබදයක් අපේක්ෂා කරන බවයි.
පොලිසිය දැනුම් දුන් ප්‍රධාන උපදෙස් සහ රථවාහන සැලැස්ම මෙසේය:
ගමනාගමනය සීමා කෙරෙන මාර්ග: වින්ඩ්සන් පෙරේරා මාවත, බ්‍රිටෝ බබාපුල්ලේ පාලම සහ බාපුල්ලේ පාලම අසලින් ක්‍රීඩාංගණය දෙසට ඇතුළු වන මාර්ග, මල්වත්ත හන්දිය, අඩි 100 පාර (පන්සල් පාර හන්දිය), මාලිගාවත්ත පටු මඟ සහ සද්ධර්ම මාවත යන ප්‍රදේශවල ගමනාගමනය සීමා කෙරේ. ආරක්ෂක පියවර: ක්‍රීඩාංගණයට ඇතුළු වන සෑම පුද්ගලයෙකුම විශේෂ ශරීර පරීක්ෂාවකට ලක් කෙරෙන අතර, සෑම ඇතුළුවීමේ දොරටුවක්ම CCTV කැමරා පද්ධති හරහා නිරන්තර අධීක්ෂණයට ලක් කිරීමට කටයුතු යොදා ඇත. දොරටු විවෘත කිරීම: තරඟය පස්වරු 7.00 ට ආරම්භ වුවද, පස්වරු 3.00 සිට ක්‍රීඩාංගණයේ දොරටු ප්‍රේක්ෂකයන් වෙනුවෙන් විවෘතව තැබේ. පරීක්ෂා කිරීම් සඳහා ගතවන කාලය සැලකිල්ලට ගෙන හැකි ඉක්මනින් ක්‍රීඩාංගණය වෙත පැමිණෙන ලෙස පොලිසිය ඉල්ලා සිටියි. විකල්ප මාර්ග: කොළඹ හරහා ගමන් ගන්නා රියදුරන්ට පවතින රථවාහන තදබදය මඟහැරීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස ද පොලිසිය දැනුම් දී සිටියි.
Post Views: 2
Previous Post

බෞද්ධ උරුමය සහ සංස්කෘතිය සුරැකීමට පෙබරවාරි 20දා කොළඹදී මහා සඟ සමුළුවක්

Next Post

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි අතර විශේෂ හමුවක්

Editor TTV News

Editor TTV News

Next Post
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  සහ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි  අතර විශේෂ හමුවක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි අතර විශේෂ හමුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රජයේ පාසල්වල පළමු වාරයේ දෙවන අදියර අදින් අවසන් වෙයි  නිවාඩුවෙන් පසු  නැවත ආරම්භ වෙන දිනය මෙන්න

රජයේ පාසල්වල පළමු වාරයේ දෙවන අදියර අදින් අවසන් වෙයි නිවාඩුවෙන් පසු නැවත ආරම්භ වෙන දිනය මෙන්න

13 February 2026
පලෙයි ප්‍රදේශයෙන් රු. ලක්ෂ 105ක කේරල ගංජා හමුවේ

පලෙයි ප්‍රදේශයෙන් රු. ලක්ෂ 105ක කේරල ගංජා හමුවේ

13 February 2026
ගල් අඟුරු පරීක්ෂාව  දේශීයව සිදු කිරීමට සැලසුම්

ගල් අඟුරු පරීක්ෂාව දේශීයව සිදු කිරීමට සැලසුම්

13 February 2026
විද්‍යාවට අනුව ආදරය කරන්නේ කෙසේද…? එකිනෙකා ආකර්ශනය කර ගන්නා විද්‍යාත්මක ආකාරය නවීන පර්යේෂණයකින් හෙළිවේ

විද්‍යාවට අනුව ආදරය කරන්නේ කෙසේද…? එකිනෙකා ආකර්ශනය කර ගන්නා විද්‍යාත්මක ආකාරය නවීන පර්යේෂණයකින් හෙළිවේ

13 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රජයේ පාසල්වල පළමු වාරයේ දෙවන අදියර අදින් අවසන් වෙයි  නිවාඩුවෙන් පසු  නැවත ආරම්භ වෙන දිනය මෙන්න

රජයේ පාසල්වල පළමු වාරයේ දෙවන අදියර අදින් අවසන් වෙයි නිවාඩුවෙන් පසු නැවත ආරම්භ වෙන දිනය මෙන්න

13 February 2026
පලෙයි ප්‍රදේශයෙන් රු. ලක්ෂ 105ක කේරල ගංජා හමුවේ

පලෙයි ප්‍රදේශයෙන් රු. ලක්ෂ 105ක කේරල ගංජා හමුවේ

13 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved