• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි අතර විශේෂ හමුවක්

13 February 2026
in දේශීය, පුවත්
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  සහ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි  අතර විශේෂ හමුවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (13) කොළඹ නාරාහේන්පිට අභයාරාමයට පැමිණ අති ගෞරවනීය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ මුණගැසුණි. මෙම හමුවේදී විපක්ෂ නායකවරයා විසින් වත්මන් රජයේ ක්‍රියාකලාපය විවේචනය කරමින් කරුණු කිහිපයක් උන්වහන්සේ වෙත ඉදිරිපත් කරන ලදී.
විශේෂයෙන්ම රජය විසින් බුදු දහමට සහ මහා සංඝරත්නයට සිදු කරන අපහාසයන් මෙන්ම, ජාතිවාදය ඉස්මතුවන ආකාරයේ මතවාද සමාජගත කිරීම සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී සිය දැඩි අවධානය යොමු කළේය. අනතුරුව ඉදිරි දේශපාලන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා විපක්ෂ නායකවරයා නායක ස්වාමීන් වහන්සේගෙන් ආශිර්වාද ලබා ගැනීමට ද කටයුතු කළේය.
Post Views: 2
Previous Post

ඉන්දු – පාකිස්ථාන සටනට විශේෂ දැනුම්දීමක් කොළඹට දැඩි ආරක්ෂාවක්

Next Post

අනිද්දා බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්

Editor TTV News

Editor TTV News

Next Post
අනිද්දා බෙංගාල බොක්කේ  අඩු පීඩන කලාපයක්

අනිද්දා බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රජයේ පාසල්වල පළමු වාරයේ දෙවන අදියර අදින් අවසන් වෙයි  නිවාඩුවෙන් පසු  නැවත ආරම්භ වෙන දිනය මෙන්න

රජයේ පාසල්වල පළමු වාරයේ දෙවන අදියර අදින් අවසන් වෙයි නිවාඩුවෙන් පසු නැවත ආරම්භ වෙන දිනය මෙන්න

13 February 2026
පලෙයි ප්‍රදේශයෙන් රු. ලක්ෂ 105ක කේරල ගංජා හමුවේ

ගල් අඟුරු පරීක්ෂාව  දේශීයව සිදු කිරීමට සැලසුම්

විද්‍යාවට අනුව ආදරය කරන්නේ කෙසේද…? එකිනෙකා ආකර්ශනය කර ගන්නා විද්‍යාත්මක ආකාරය නවීන පර්යේෂණයකින් හෙළිවේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රජයේ පාසල්වල පළමු වාරයේ දෙවන අදියර අදින් අවසන් වෙයි  නිවාඩුවෙන් පසු  නැවත ආරම්භ වෙන දිනය මෙන්න

රජයේ පාසල්වල පළමු වාරයේ දෙවන අදියර අදින් අවසන් වෙයි නිවාඩුවෙන් පසු නැවත ආරම්භ වෙන දිනය මෙන්න

13 February 2026
පලෙයි ප්‍රදේශයෙන් රු. ලක්ෂ 105ක කේරල ගංජා හමුවේ

පලෙයි ප්‍රදේශයෙන් රු. ලක්ෂ 105ක කේරල ගංජා හමුවේ

13 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved