• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩු තීන්දුව නීතියේ ආධිපත්‍යය තහවුරු කළා – හිටපු ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන –

13 February 2026
in දේශීය, පුවත්
අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩු  තීන්දුව නීතියේ ආධිපත්‍යය  තහවුරු කළා – හිටපු ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන –
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් තීන්දුව මෙරට නීතිය තවමත් වල්වැදී නොමැති බවට සමාජයට ලබාදුන් ප්‍රබල පණිවිඩයක් බව හිටපු ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා අවධාරණය කළේ, මෙම තීන්දුව මහජනතාව අධිකරණයෙන් බලාපොරොත්තු වූ සාධාරණ තීන්දුවක් වන අතර ම්ලේච්ඡත්වය වපුරන ඕනෑම පිරිසකට මෙය දැඩි අනතුරු ඇඟවීමක් වනු ඇති බවයි. අමරකීර්ති අතුකෝරළ මහතා ඉතා අහිංසක මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ අයෙකු බවත්, මෙම ඝාතනයට පෙළඹුණු පිරිස් මෙන්ම එයට අනුබල දුන් සියලු දෙනාම මෙම ම්ලේච්ඡත්වයේ වගකීම භාරගත යුතු බවත් හිටපු ආණ්ඩුකාරවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
එමෙන්ම වත්මන් පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳව ද සිය දැඩි විවේචනය එල්ල කළ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා, වර්තමානය වන විට පාර්ලිමේන්තුව විහිළු සපයන ආයතනයක් බවට පත්වී ඇති බව පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම කථානායකවරයාගේ කාර්යභාරය ඉතිහාසයේ කවරදාකවත් නොවූ අයුරින් විහිළුවක් බවට පත්ව ඇති බවත්, පසුගිය වසර එකහමාරක කාලය තුළ මහජනතාව බලාපොරොත්තු වූ කිසිදු යහපත් වෙනසක් සිදුවී නොමැති බවත් ඔහු ප්‍රකාශ කළේය. ඝාතනයට ලක්වූ මන්ත්‍රීවරයාගේ පවුලේ සාමාජිකයන් විඳි වේදනාව අද වන විට දඬුවම් නියම වූ පුද්ගලයන්ගේ දෙමාපියන්ට ද උරුම වී ඇති බවත්, ම්ලේච්ඡ ක්‍රියාවන්හි නිරත වන දරුවන් නිසා ඔවුන්ගේ ඥාතීන්ට ද අවසානයේ කඳුළු සැලීමට සිදුවන බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
Post Views: 2
Previous Post

කාසියේ වාසිය ඔස්ට්‍රේලියාවට

Next Post

තායිවානය සහ ඇමෙරිකාව අතර ඓතිහාසික වෙළෙඳ ගිවිසුමක්

Editor TTV News

Editor TTV News

Next Post
තායිවානය සහ ඇමෙරිකාව අතර  ඓතිහාසික වෙළෙඳ ගිවිසුමක්

තායිවානය සහ ඇමෙරිකාව අතර ඓතිහාසික වෙළෙඳ ගිවිසුමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රජයේ පාසල්වල පළමු වාරයේ දෙවන අදියර අදින් අවසන් වෙයි  නිවාඩුවෙන් පසු  නැවත ආරම්භ වෙන දිනය මෙන්න

රජයේ පාසල්වල පළමු වාරයේ දෙවන අදියර අදින් අවසන් වෙයි නිවාඩුවෙන් පසු නැවත ආරම්භ වෙන දිනය මෙන්න

13 February 2026
පලෙයි ප්‍රදේශයෙන් රු. ලක්ෂ 105ක කේරල ගංජා හමුවේ

පලෙයි ප්‍රදේශයෙන් රු. ලක්ෂ 105ක කේරල ගංජා හමුවේ

13 February 2026
ගල් අඟුරු පරීක්ෂාව  දේශීයව සිදු කිරීමට සැලසුම්

ගල් අඟුරු පරීක්ෂාව දේශීයව සිදු කිරීමට සැලසුම්

13 February 2026
විද්‍යාවට අනුව ආදරය කරන්නේ කෙසේද…? එකිනෙකා ආකර්ශනය කර ගන්නා විද්‍යාත්මක ආකාරය නවීන පර්යේෂණයකින් හෙළිවේ

විද්‍යාවට අනුව ආදරය කරන්නේ කෙසේද…? එකිනෙකා ආකර්ශනය කර ගන්නා විද්‍යාත්මක ආකාරය නවීන පර්යේෂණයකින් හෙළිවේ

13 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රජයේ පාසල්වල පළමු වාරයේ දෙවන අදියර අදින් අවසන් වෙයි  නිවාඩුවෙන් පසු  නැවත ආරම්භ වෙන දිනය මෙන්න

රජයේ පාසල්වල පළමු වාරයේ දෙවන අදියර අදින් අවසන් වෙයි නිවාඩුවෙන් පසු නැවත ආරම්භ වෙන දිනය මෙන්න

13 February 2026
පලෙයි ප්‍රදේශයෙන් රු. ලක්ෂ 105ක කේරල ගංජා හමුවේ

පලෙයි ප්‍රදේශයෙන් රු. ලක්ෂ 105ක කේරල ගංජා හමුවේ

13 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved