• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහවැලි කලා සහ සම්මාන උළෙල උත්කර්ෂවත් අයුරින්

14 February 2026
in දේශීය, පුවත්
මහවැලි කලා සහ  සම්මාන උළෙල  උත්කර්ෂවත් අයුරින්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
මහවැලි කලාපවල වෙසෙන තරුණ තරුණියන්ගේ කලාත්මක කුසලතාවන් ඇගයීම සහ ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “මහවැලි කලා උලෙළ සහ සම්මාන උළෙල” මෙවරත් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ඉතා උත්කර්ෂවත් ලෙස පවත්වා තිබේ. මහවැලි ජනතාවගේ සංස්කෘතික අනන්‍යතාවය සහ නිර්මාණශීලීත්වය විදහා දක්වන මෙම අවස්ථාවට කලාප රැසක තරුණ නිර්මාණකරුවන් විශාල පිරිසක් එක්ව සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා අවධාරණය කළේ කලාකරුවන්ගේ ආර්ථික ජීවිතය වඩාත් ශක්තිමත් කරමින් ඔවුන්ට යහපත් ජීවන තත්ත්වයක් නිර්මාණය කිරීම රජයේ වගකීමක් බවයි. එමෙන්ම සමාජය තුළ ජාතිවාදයට කිසිදු ඉඩක් ලබා නොදිය යුතු බවත්, කලාව තුළින් මිනිසුන් අතර සහජීවනය ගොඩනැගිය යුතු බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. මහවැලි ඉතිහාසයේ සහ සංස්කෘතියේ වටිනාකම අනාගත පරපුරට දායාද කිරීමට මෙවැනි උළෙලවල් මහත් පිටුවහලක් වන බව ද මෙහිදී සිහිපත් කෙරුණි.
Post Views: 6
Previous Post

රසායනික ද්‍රව්‍යයක් ආශ්වාස වී මොරටුවේ පාසල් සිසුවියන් 13ක් රෝහලට

Next Post

පාස්කු ප්‍රහාරයේ නඩු විභාගයට ඇමැති බංගලාවක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉරාන යුද බලශක්ති අර්බුදයට  පිළියම් ලෙස  යුරෝපා සංගමයෙන්  සහන මලු‍වක්

22 April 2026
ඉරාන යුද්ධය නිසා  බලශක්තිය සහ ආහාර මෙන්ම  දැන් කොන්ඩම් මිලත් ඉහළ යයි

මැදපෙරදිග දින නියමයක්  නොමැති සටන් විරාමයක්  ගෝලීය වෙළඳපොළවල්  යහපත් ප්‍රතිචාර දක්වයි

ඉශ්‍රායලය සමඟ පවතින  සබඳතා ගිවිසුම අත්හිටුවීමට  ස්පාඤ්ඤය කළ යෝජනාව හමුවේ  යුරෝපා සංගමය දෙකඩ වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධය නිසා  බලශක්තිය සහ ආහාර මෙන්ම  දැන් කොන්ඩම් මිලත් ඉහළ යයි

ඉරාන යුද්ධය නිසා බලශක්තිය සහ ආහාර මෙන්ම දැන් කොන්ඩම් මිලත් ඉහළ යයි

22 April 2026
මැදපෙරදිග දින නියමයක්  නොමැති සටන් විරාමයක්  ගෝලීය වෙළඳපොළවල්  යහපත් ප්‍රතිචාර දක්වයි

මැදපෙරදිග දින නියමයක් නොමැති සටන් විරාමයක් ගෝලීය වෙළඳපොළවල් යහපත් ප්‍රතිචාර දක්වයි

22 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved