• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ත්‍රිකුණාමලයේ බුදු පිළිම වහන්සේට කළ නිග්‍රහය රට අස්ථාවර කිරීමේ කුමන්ත්‍රණයක් – දිලිත් ජයවීර

14 February 2026
in දේශීය, පුවත්
ත්‍රිකුණාමලයේ බුදු පිළිම වහන්සේට කළ නිග්‍රහය රට අස්ථාවර කිරීමේ කුමන්ත්‍රණයක් – දිලිත් ජයවීර
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ත්‍රිකුණාමලයේ බුදු පිළිම වහන්සේ නමකට සම්බන්ධව මෑතකදී ඇති වූ සිදුවීම, රට තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති කිරීම සඳහා රජය විසින් හිතාමතාම උපයෝගී කරගත් උපක්‍රමයක් බව සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා අද (13) චෝදනා කළේය.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, රට තුළ ක්‍රියාත්මක වන මෙම සංවිධානාත්මක සංස්කෘතික ප්‍රහාරය තමන් දැඩි ලෙස හෙළා දකින බවයි. “ත්‍රිකුණාමලයේ සිද්ධිය එක් උදාහරණයක් පමණයි. ඇත්ත වශයෙන්ම මීට වඩා බරපතල සිදුවීම් රැසක් සිදුවෙමින් පවතිනවා,” යැයි ඔහු සඳහන් කළේය.
මෙම සිදුවීම් හරහා ජනවාර්ගික සමගිය අඩපණ කර රට අස්ථාවර කිරීමට රජය උත්සාහ කරන බවත්, මෙය පාලකයන් විසින් සැලසුම් සහගතව මෙහෙයවන “මෙවලමක්” බව තමන්ට පැහැදිලිව පෙනෙන්නට තිබෙන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 4
Previous Post

ඉරාන විරෝධතාවලදී අහිමි වූ ජීවිත ගැන සොයන්න රජයෙන් පරීක්ෂණ කොමිසමක්

Next Post

ලෝකයේ නීති මත පදනම් වූ පර්යාය තවදුරටත් නැත – ජර්මන් චාන්සලර් ෆ්‍රෙඩ්රිච් මර්ස් අනතුරු අඟවයි

Editor TTV News

ලෝකයේ නීති මත පදනම් වූ පර්යාය තවදුරටත් නැත - ජර්මන් චාන්සලර් ෆ්‍රෙඩ්රිච් මර්ස් අනතුරු අඟවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉන්දියා-AI සමුළුවට සහභාගී වීමට ජනපති අනුර කුමාර දිසානායක ඉන්දියාව බලා පිටත්වෙයි

ඉන්දියා-AI සමුළුවට සහභාගී වීමට ජනපති අනුර කුමාර දිසානායක ඉන්දියාව බලා පිටත්වෙයි

14 February 2026
මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනයට මහජන අදහස් විමසයි

2029 වන විට සෑම ශ්‍රී ලාංකිකයෙකුටම අධිවේගී අන්තර්ජාලය – ජනපති උපදේශකගෙන් විශේෂ සැලැස්මක්

ඩුබායිහිදී ලක්මව රනින් සරසාලූ ජනනි ධනංජනා

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියා-AI සමුළුවට සහභාගී වීමට ජනපති අනුර කුමාර දිසානායක ඉන්දියාව බලා පිටත්වෙයි

ඉන්දියා-AI සමුළුවට සහභාගී වීමට ජනපති අනුර කුමාර දිසානායක ඉන්දියාව බලා පිටත්වෙයි

14 February 2026
මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනයට මහජන අදහස් විමසයි

මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනයට මහජන අදහස් විමසයි

14 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved