• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රුසියානු විපක්ෂ නායක ඝාතනයට පුටින් ගෙම්බන්ගේ විෂ යොදාගෙන… බටහිර මාධ්‍ය අනාවරණය කරයි

14 February 2026
in දේශීය, පුවත්
රුසියානු විපක්ෂ නායක ඝාතනයට පුටින් ගෙම්බන්ගේ විෂ යොදාගෙන… බටහිර මාධ්‍ය අනාවරණය කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නිගේ මරණයට හේතුව දකුණු ඇමරිකානු ‘ඩාර්ට් ගෙම්බා’ සතු මාරාන්තික විෂ වර්ගයක් වන ‘එපිබැටිඩින්’ (Epibatidine) ශරීරගත වීම බව බ්‍රිතාන්‍ය විදේශ කාර්යාලය ඇතුළු යුරෝපීය ජාතීන් කිහිපයක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් අනාවරණය කර තිබේ. රසායනික අවියක් ලෙස වර්ගීකරණය කර ඇති මෙම ස්නායු විෂ ද්‍රව්‍යය මෝෆීන්වලට වඩා 200 ගුණයකින් ප්‍රබල වන අතර, එය රුසියාවේ ස්වභාවිකව දක්නට නොලැබෙන බව විමර්ශකයෝ පෙන්වා දෙති.
එක්සත් රාජධානිය, ස්වීඩනය, ප්‍රංශය, ජර්මනිය සහ නෙදර්ලන්තය එක්ව සිදුකළ විද්‍යාත්මක විශ්ලේෂණයන් මගින් නවාල්නිගේ ශරීර සාම්පල තුළ මෙම විෂ පැවති බව නිශ්චිතවම තහවුරු කර ඇත. ආක්ටික් දණ්ඩන ජනපදයක සිරගතව සිටියදී මීට වසර දෙකකට පෙර සිදු වූ මෙම ඝාතනය ව්ලැඩිමීර් පුටින්ගේ රජය විසින් සිදුකළ ම්ලේච්ඡ ක්‍රියාවක් බවට බටහිර රටවල් චෝදනා කරයි. අංශභාගය සහ ස්නායු පද්ධතිය අක්‍රිය කරන මෙම මාරාන්තික ගෙම්බා විෂ නවාල්නි වෙත ලබා දුන් ආකාරය මෙතෙක් අනාවරණය වී නොමැති වුවද, මෙය රුසියානු රාජ්‍ය අනුග්‍රහය සහිත ඝාතනයක් බවට විදේශ කාර්යාලය අවධාරණය කර සිටී.
Post Views: 3
Previous Post

2029 වන විට සියලු ලාංකිකයන්ට අධිවේගී අන්තර්ජාල පහසුකම් නව සන්නිවේදන කුලුනු 1000ක් ඉදිකිරීමටත් සැලසුම්

Next Post

තරුෂි කරුණාරත්නගෙන් නව ආසියානු වාර්තාවක්; ඇමරිකාවේදී මීටර් 600 ඉසව්ව ජය ගනියි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ලෝකවාසී චීන ජාතිකයන් වෙත ජනපති ෂී ජින්පිං චීන නව වසරේ සුබ පැතුම් එක් කරයි

ලෝකවාසී චීන ජාතිකයන් වෙත ජනපති ෂී ජින්පිං චීන නව වසරේ සුබ පැතුම් එක් කරයි

14 February 2026
අධික මිල ටිකට්පත් මධ්‍යයේ වැලන්ටයින් සැමරුමෙන් කොළඹ සමාජ ශාලා, හෝටල් පිරි යයි

නුවරඑළිය සහ හැටන් යන රියදුරන් පරෙස්සම් වන්න: පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

විදුලි ගාස්තු 13.56%කින් වැඩි කිරීමට ලංවිම අවසර ඉල්ලයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලෝකවාසී චීන ජාතිකයන් වෙත ජනපති ෂී ජින්පිං චීන නව වසරේ සුබ පැතුම් එක් කරයි

ලෝකවාසී චීන ජාතිකයන් වෙත ජනපති ෂී ජින්පිං චීන නව වසරේ සුබ පැතුම් එක් කරයි

14 February 2026
අධික මිල ටිකට්පත් මධ්‍යයේ වැලන්ටයින් සැමරුමෙන් කොළඹ සමාජ ශාලා, හෝටල් පිරි යයි

අධික මිල ටිකට්පත් මධ්‍යයේ වැලන්ටයින් සැමරුමෙන් කොළඹ සමාජ ශාලා, හෝටල් පිරි යයි

14 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved