• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ගෝලීය AI සමුළුව හෙට නවදිල්ලියේදී

15 February 2026
in පුවත්, විදෙස්
ගෝලීය AI සමුළුව හෙට  නවදිල්ලියේදී
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
කෘත්‍රිම බුද්ධිය මානව වර්ගයාගේ යහපත උදෙසා වගකීම් සහගතව භාවිත කිරීමේ අරමුණින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන විශේෂ ඒ.අයි. (AI) සමුළුව හෙට (16) නවදිල්ලි නුවරදී ආරම්භ වේ. දින පහක් පුරා පැවැත්වෙන මෙම සමුළුව සඳහා රටවල් 20ක රාජ්‍ය නායකයන් සහ රටවල් 45කට අධික සංඛ්‍යාවක දූත පිරිස් සහභාගී වීමට නියමිත අතර, ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද මීට එක්වීම විශේෂත්වයකි.
ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ඇතුළු ලෝක නායකයන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුවේදී කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ අනාගත ගමන්මග සහ ගෝලීය අභියෝග ජයගැනීමට එය භාවිත කළ හැකි ආකාරය පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතය. කෘත්‍රිම බුද්ධිය සම්බන්ධයෙන් ඉන්දියාව අනුගමනය කරන මානුෂීය සහ තිරසාර ප්‍රවේශය ලොවට විදහා දැක්වීම මෙම සමුළුවේ ප්‍රධාන අරමුණක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
Post Views: 6
Previous Post

කොරියන් රැකියා සිහිනය බොඳවෙයි තරුණ තරුණියන් 3,000ක් වෙබ් අඩවියෙන් ඉවතට?

Next Post

මියුනිච් ආරක්ෂක සමුළුව ඇරඹෙයි

Editor TTV News

Editor TTV News

Next Post
මියුනිච් ආරක්ෂක සමුළුව  ඇරඹෙයි

මියුනිච් ආරක්ෂක සමුළුව ඇරඹෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජපානයේ පිහි ඇනුමකින් 17 හැවිරිදි තරුණයෙකු මරුට

ජපානයේ පිහි ඇනුමකින් 17 හැවිරිදි තරුණයෙකු මරුට

15 February 2026
ජින්තුපිටිය සහ වස්කඩුව වෙඩි තැබීම්: විමර්ශනයට පොලිස් කණ්ඩායම් 8ක් යොදවයි

ජින්තුපිටිය සහ වස්කඩුව වෙඩි තැබීම්: විමර්ශනයට පොලිස් කණ්ඩායම් 8ක් යොදවයි

15 February 2026
විජයිගේ Jana Nayagan තිරගත වීම  යළි ප්‍රමාද වෙයි

විජයිගේ Jana Nayagan තිරගත වීම යළි ප්‍රමාද වෙයි

15 February 2026
මධ්‍යසාර ඇබ්බැහිය නිසා  මොළයට හානි වූ පුද්ගලයෙකු  සුවකළ වෛද්‍ය පුවතක්

මධ්‍යසාර ඇබ්බැහිය නිසා මොළයට හානි වූ පුද්ගලයෙකු සුවකළ වෛද්‍ය පුවතක්

15 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රඹකැන්ඔය මහවැලි කලාපයේ  ගොවීන් 850කට ඉඩම් බලපත්‍ර

රඹකැන්ඔය මහවැලි කලාපයේ ගොවීන් 850කට ඉඩම් බලපත්‍ර

15 February 2026
ජපානයේ පිහි ඇනුමකින් 17 හැවිරිදි තරුණයෙකු මරුට

ජපානයේ පිහි ඇනුමකින් 17 හැවිරිදි තරුණයෙකු මරුට

15 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved