• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අන්‍යෝන්‍ය ගෞරවය සහ සහජීවනය අපේ රටේ සදාකාලික සම්පත් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

15 February 2026
in දේශීය, පුවත්
අන්‍යෝන්‍ය ගෞරවය සහ සහජීවනය අපේ රටේ සදාකාලික සම්පත් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මහා ශිවරාත්‍රි දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවාසී සහ ලෝකවාසී හින්දු බැතිමතුන් වෙත සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ අන්‍යෝන්‍ය ගෞරවය, ආගමික සහජීවනය සහ සාමකාමී එකමුතුකම අපේ රටේ ඇති සදාකාලික වටිනාම සම්පත් බවයි.
අඳුරෙන් ආලෝකය සොයා යන අධ්‍යාත්මික ගමනක් ලෙස මහා ශිවරාත්‍රිය හැඳින්වූ විපක්ෂ නායකවරයා, අසාධාරණය, නොදැනුවත්කම සහ අහංකාරය පරාජය කර නමස්කාරය, භක්තිය සහ භාවනාව තුළින් මනස පවිත්‍ර කර ගැනීමට මෙම උතුම් රාත්‍රිය මග පෙන්වන බව සඳහන් කළේය. ශිව දෙවියන් විනාශය තුළින් නවෝත්පාදනය නිර්මාණය කිරීම නියෝජනය කරන බැවින්, ජීවිතයේ අභියෝග හමුවේ පසුබට නොවී නව ආරම්භයක් සඳහා ආත්ම විශ්වාසයෙන් නැගී සිටිය යුතු බව එම පණිවිඩයේ වැඩිදුරටත් දැක්වේ.
සත්‍යය, යුක්තිය සහ දයාව ජීවිතයේ මූලික පදනම බව සිහිපත් කරන මහා ශිවරාත්‍රිය, අයුක්තියට වඩා සත්‍යයත්, අවිශ්වාසයට වඩා එකමුතුකමත්, අඳුරට වඩා ආලෝකයත් බලවත් බව තහවුරු කරන බව සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි. වර්තමාන ආර්ථික හා සමාජීය අභියෝග මධ්‍යයේ වුවද, රටක් ලෙස වඩාත් ශක්තිමත් අනාගතයක් ගොඩනැගීමට කැපවිය යුතු බවත්, හදවත් තුළ දැල්වෙන ආලෝකය සාමය, සමගිය සහ සමෘද්ධිය පිරි ශ්‍රී ලංකාවක් කරා මග පෙන්වනු ඇතැයි තමා ප්‍රාර්ථනා කරන බවත් ඔහු සිය පණිවිඩය මගින් අවධාරණය කළේය.
Post Views: 1
Previous Post

ඉන්දු-පාකිස්ථාන ලෝක කුසලාන තරගය නැරඹීම බංග්ලාදේශ ක්‍රිකට් සභාපති ප්‍රතික්ෂේප කරයි

Next Post

මාතර සහ දමන ප්‍රදේශවල මාරක රිය අනතුරු දෙකක් තිදෙනෙකු මියයයි

Editor TTV News

Editor TTV News

Next Post
මාතර සහ දමන ප්‍රදේශවල මාරක රිය අනතුරු දෙකක් තිදෙනෙකු මියයයි

මාතර සහ දමන ප්‍රදේශවල මාරක රිය අනතුරු දෙකක් තිදෙනෙකු මියයයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අමෙරිකානු රාජ්‍ය ලේකම්  මාර්කෝ රූබියෝ  යුරෝපා සංචාරයක

අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ යුරෝපා සංචාරයක

15 February 2026
ඉස්සන් මිල ශීඝ්‍රයෙන් ඉහළට  කිලෝවක් රු. 4,000 ඉක්මවයි

ඉස්සන් මිල ශීඝ්‍රයෙන් ඉහළට කිලෝවක් රු. 4,000 ඉක්මවයි

15 February 2026
ප්‍රවීණ ඔලිම්පික් ක්‍රීඩක  කෝසල ප්‍රේමරාජා සහබන්දු අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ඔලිම්පික් ක්‍රීඩක කෝසල ප්‍රේමරාජා සහබන්දු අභාවප්‍රාප්ත වෙයි

15 February 2026
ශීත ඍතු ඔලිම්පික් උළෙලේ  පළමු සතිය තුළ  ජපානයෙන් ඉහළ දස්කම්

ශීත ඍතු ඔලිම්පික් උළෙලේ පළමු සතිය තුළ ජපානයෙන් ඉහළ දස්කම්

15 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

“මම මට ආදරෙයි 2026” වැරදිකරුවන් යහපත් පුරවැසියන් කිරීමේ අලුත් වැඩසටහනක් ඇරඹෙයි

“මම මට ආදරෙයි 2026” වැරදිකරුවන් යහපත් පුරවැසියන් කිරීමේ අලුත් වැඩසටහනක් ඇරඹෙයි

15 February 2026
බ්‍රිතාන්‍ය දේශපාලන  ස්ථාවරත්වයේ සංකේතය ලැරී පූසා වසර 15ක් සපුරයි

බ්‍රිතාන්‍ය දේශපාලන ස්ථාවරත්වයේ සංකේතය ලැරී පූසා වසර 15ක් සපුරයි

15 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved