• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොටිකම්බොක්ක තිරුවානා නිධිය කැණීමෙන් අලිකොටආර ජලාශයට සහ රක්ෂිතයට දැඩි අවදානමක්

15 February 2026
in දේශීය, පුවත්
කොටිකම්බොක්ක තිරුවානා නිධිය කැණීමෙන්  අලිකොටආර ජලාශයට සහ  රක්ෂිතයට දැඩි අවදානමක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
මොණරාගල, වැල්ලවාය කොටිකම්බොක්ක රජයේ රක්ෂිතය තුළ පිහිටි ඉහළ වාණිජ වටිනාකමකින් යුතු ධමණි තිරුවානා (ක්වාට්ස්) නිධිය විධිමත් ලෙස කැණීම් කර රටේ ආර්ථිකයට දායක කර ගැනීමට රජය සැරසෙයි. කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පසුගියදා මෙම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් එහි ඇති සක්‍යතාව පිළිබඳව සොයා බැලීය. මෙට්‍රික් ටොන් මිලියන 0.31ක් පමණ අන්තර්ගත මෙම නිධිය, මෙරට පවතින ඉතා ඉහළ ගුණාත්මක භාවයකින් යුතු ඛනිජ නිධියක් ලෙස භූ විද්‍යා හා පතල් කාර්යාංශය හඳුනාගෙන තිබේ.
කෙසේ වෙතත්, මෙම කැණීම් කටයුතු ආරම්භ කිරීමට පෙර විධිමත් පරිසර බලපෑම් තක්සේරුවක් (EIA) සිදු කිරීම අත්‍යවශ්‍ය බව පරිසරවේදීන් සහ වාරි ඉංජිනේරුවන් දැඩිව අවධාරණය කරයි. අලිකොටආර ජලාශයේ බැම්ම මෙම නිධියට ඉතා ආසන්නව පිහිටා ඇති බැවින්, කැණීම් සඳහා සිදු කරන පිපිරවීම් මඟින් ජලාශයේ බැම්මට, සොරොව්වට සහ පිටවානට බරපතළ හානි සිදුවිය හැකි බවට වාරි ඉංජිනේරුවන් අනතුරු අඟවා ඇත. එසේම, රක්ෂිත වනාන්තරයේ වන වැස්ම ඉවත් කිරීම නිසා සිදුවන පාංශු ඛාදනයෙන් ජලාශය රොන්මඩවලින් පිරී යාමේ අවදානමක් ද පවතී.
වසර ගණනාවක් පුරා දේශපාලන බලපෑම් මත අවිධිමත් ලෙස සිදු කළ කැණීම් හේතුවෙන් 2015 වසරේදී මෙම නිධියේ වැඩකටයුතු නතර කර තිබුණි. වත්මන් රජය මෙය නැවත ආරම්භ කිරීමට සලකා බැලීමේදී, පවතින නීතිමය සහ පාරිසරික ගැටලු නිරාකරණය කර ගනිමින් විනිවිදභාවයකින් යුතුව කටයුතු කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ මෙතෙක් නිල වශයෙන් ඉල්ලීමක් ලැබී නැති නමුත්, යෝජනාවක් ඉදිරිපත් වුවහොත් පාරිසරික බලපෑම් පිළිබඳව දැඩි ලෙස සලකා බලන බවයි.
Post Views: 4
Previous Post

මරණ දඬුවම නියම වී සිටි තිදෙනෙක් බංග්ලාදේශ පාර්ලිමේන්තුවට: මුහම්මද් යුනුස්ගේ සමාව මත තීරණාත්මක ජයක්

Next Post

විශ්වවිද්‍යාල ශිෂ්‍ය උත්සව අධීක්ෂණයට UGC චක්‍රලේඛයක්

Editor TTV News

Editor TTV News

Next Post
විශ්වවිද්‍යාල ශිෂ්‍ය උත්සව අධීක්ෂණයට UGC චක්‍රලේඛයක්

විශ්වවිද්‍යාල ශිෂ්‍ය උත්සව අධීක්ෂණයට UGC චක්‍රලේඛයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඔබගේ නායකත්වය දේශයට ජවයකි

ඔබගේ නායකත්වය දේශයට ජවයකි

9 March 2026
උපායමාර්ගික තෙල් සංචිත  මුදාහැරීමට G7 රටවල් තවමත් සූදානම් නැති බව හෙළිවෙයි

උපායමාර්ගික තෙල් සංචිත මුදාහැරීමට G7 රටවල් තවමත් සූදානම් නැති බව හෙළිවෙයි

9 March 2026
2016න් පසු රාජ්‍ය සේවයට එක්වූ  සැමට විශ්‍රාම වැටුප් හිමිකම තහවුරු කෙරේ

2016න් පසු රාජ්‍ය සේවයට එක්වූ සැමට විශ්‍රාම වැටුප් හිමිකම තහවුරු කෙරේ

9 March 2026
මැදපෙරදිග යුද ගැටුම්  මහජන සෞඛ්‍යයට  බරපතල තර්ජනයක්

මැදපෙරදිග යුද ගැටුම් මහජන සෞඛ්‍යයට බරපතල තර්ජනයක්

9 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඔබගේ නායකත්වය දේශයට ජවයකි

ඔබගේ නායකත්වය දේශයට ජවයකි

9 March 2026
උපායමාර්ගික තෙල් සංචිත  මුදාහැරීමට G7 රටවල් තවමත් සූදානම් නැති බව හෙළිවෙයි

උපායමාර්ගික තෙල් සංචිත මුදාහැරීමට G7 රටවල් තවමත් සූදානම් නැති බව හෙළිවෙයි

9 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved