• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉන්දියා – පාකිස්ථාන දේශපාලනය සංවේදියි, ක්‍රීඩාව ඊට පටලවා නොගත යුතුයි – නාමල් රාජපක්ෂ

15 February 2026
in දේශීය, පුවත්
ඉන්දියා – පාකිස්ථාන දේශපාලනය සංවේදියි, ක්‍රීඩාව ඊට පටලවා නොගත යුතුයි – නාමල් රාජපක්ෂ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්දියාව සහ පාකිස්ථානය අතර පවතින දේශපාලන සබඳතා සංවේදී වුවද, ක්‍රීඩාව ඒ සමඟ පටලවා නොගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. ඉන්දියාවේ NDTV නාලිකාව සමඟ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු අවධාරණය කළේ, ශ්‍රී ලංකාව සැමවිටම මෙම අසල්වැසි රටවල් දෙකෙහි ක්‍රීඩා සබඳතා පවත්වාගෙන යාම සඳහා මධ්‍යස්ථ මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කිරීමට සූදානම් බවයි.
දෙරට අතර පවතින ක්‍රිකට් තරඟ නැරඹීමට ඉන්දියානු සහ පාකිස්ථානු ක්‍රීඩා ලෝලීන් විශාල වශයෙන් ශ්‍රී ලංකාවට පැමිණීම, ආර්ථික අර්බුදයෙන් පසු යථා තත්ත්වයට පත්වෙමින් පවතින මෙරට ආර්ථිකයට විශාල උත්තේජනයක් වන බව මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම එවැනි තරඟ පවතින සමයන්හි කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් සියල්ලම පාහේ පිරී පවතින අතර, එය සංචාරක කර්මාන්තයට ලැබෙන මහඟු පිටුවහලක් බව ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රය නංවාලීම සඳහා ඉන්දියාවේ ‘Khelo India’ වැනි වැඩසටහන් සහ ඔවුන්ගේ තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීම ඉතා වැදගත් බව නාමල් රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළේය. එසේම ඉදිරි වසර 5-10 ඇතුළත ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරඟ කිහිපයක් කොළඹදී පැවැත්වීමට ඇති කැමැත්ත ප්‍රකාශ කළ ඔහු, 2036 ඔලිම්පික් උළෙල පැවැත්වීම සඳහා ඉන්දියාව ඉදිරිපත් කරන ලංසුවට ශ්‍රී ලංකාවේ පූර්ණ සහය හිමිවන බව ද වැඩිදුරටත් කියා සිටියේය.
Post Views: 5
Previous Post

ආර්ථික මධ්‍යස්ථාන 14ක් කළමනාකරණය සඳහා නව සමාගමක්

Next Post

පළමු කාන්තා බස් සේවය කොළකවය

Editor TTV News

Editor TTV News

Next Post
පළමු කාන්තා බස් සේවය  කොළකවය

පළමු කාන්තා බස් සේවය කොළකවය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිට්වා සුළි කුණාටුවෙන්  මාස 3කට පසුත් 4000කට වැඩි පිරිසක් තවමත් සුරක්ෂා මධ්‍යස්ථානවල

දිට්වා සුළි කුණාටුවෙන් මාස 3කට පසුත් 4000කට වැඩි පිරිසක් තවමත් සුරක්ෂා මධ්‍යස්ථානවල

10 March 2026
ගේබ්‍රියෙල් හයින්ස් ආර්ටෙටාගේ ආර්සනල් කණ්ඩායම  ජයග්‍රහණය කරා මෙහෙයවන ලොකු අයියා

ගේබ්‍රියෙල් හයින්ස් ආර්ටෙටාගේ ආර්සනල් කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවන ලොකු අයියා

10 March 2026
ඉරාන යුද්ධය හමුවේ අමෙරිකානු  ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළට

ඉරාන යුද්ධය හමුවේ අමෙරිකානු ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළට

10 March 2026
ඉරාන සම්බාධක උල්ලංඝනය කිරීමේ  චෝදනාවෙන් තුර්කියේ Halkbank නිදහස් කිරීමට  අමෙරිකාව තීරණය කරයි

ඉරාන සම්බාධක උල්ලංඝනය කිරීමේ චෝදනාවෙන් තුර්කියේ Halkbank නිදහස් කිරීමට අමෙරිකාව තීරණය කරයි

10 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිට්වා සුළි කුණාටුවෙන්  මාස 3කට පසුත් 4000කට වැඩි පිරිසක් තවමත් සුරක්ෂා මධ්‍යස්ථානවල

දිට්වා සුළි කුණාටුවෙන් මාස 3කට පසුත් 4000කට වැඩි පිරිසක් තවමත් සුරක්ෂා මධ්‍යස්ථානවල

10 March 2026
ගේබ්‍රියෙල් හයින්ස් ආර්ටෙටාගේ ආර්සනල් කණ්ඩායම  ජයග්‍රහණය කරා මෙහෙයවන ලොකු අයියා

ගේබ්‍රියෙල් හයින්ස් ආර්ටෙටාගේ ආර්සනල් කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවන ලොකු අයියා

10 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved